උබ ඒවා බලන්න කැමති නැත්නම් නොබලා හිටපන් , උබේ කැමැත්තට හැමදේම මේ ලෝකේ වෙයි කියලා හිතන්න එපා, උබ බලන් යනකොට හම්බයන්ට වඩා හපන්, උන් කරන්නෙත් ඕකයි උන්ගේ කැමැත්තට යම් දෙයක් වුනේ නැත්නම් ඒක කොහොම හරි හොදින් හරි නරකින් හරි අයින් කරන්න බලන්නෙ.
සරලව කියනවා නම් උබ යම් දෙයකට කැමැති නැත්නම් ඒක බලන්න එපා...