හැමදාම අපේ එවුන් කරේ දෙපැත්තට බෙදිලා මරා ගත්ත එක.:(:(:( fun එකටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. මේ කාලේ හැම එකාම වෙනදාට වඩා එකට ඉන්න ඕන කාලයක්.:yes::yes::yes: 48 ඉදලා දේශපාලුවො කරෙත් ඕකම තමයි. අපි ඉතින් හුරේ දාගෙන කැති පොලු අරගෙන මරාගන්නවා. :angry::angry::angry::angry: