අධිකරණයේ සමහර විනිසුරන්ගේ අන්ත දූෂිත බව හා එයින් බඩවඩා ගන්නා නිර්ලජ්ජිත නීතිඥයන් ගැන ගවේෂනාත්මකව පෙන්වා දෙන "උසාවිය නිහඬයි" (Silence in the Courts: http://www.imdb.com/title/tt4688464/) වාර්තා චිත්‍රපටය නිහඬ කිරීමට ගන්නා තැත හෙළා දකිමු.
http://www.lankajournalist.com/2016/07/blog-post_19.html