වත්තල - ඉතිහාසය
වත්තල - ඉතිහාසය
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ 5 වැනි සහ හය වැනි සැතපුම් කණු ආශ්‍රිතව වත්තල ග්‍රාමය පිහිටා ඇත. වනවාසල, තෙලඟපාත, හුණුපිටිය, මාබෝලේ, වැනි අනුග්‍රාමයන් වලින් වටවී ඇති වත්තල අද වන විට ඉතා ජනාකීර්ණ නගරයකි. බහුතරය ක්‍රිස්තු භක්තිකයන් ජීවත්වන ප්‍රදේශයකි. මගේ පැටි...