Hero Honda Hunk My Experiance

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    Hero Honda Hunk My Experiance


    මම දැන් පදින්නේ 2010 Hero Honda Hunk එකක් .... තාම අරන් මාස 7 යි . 107,000/- කට ගත්තේ .......

    ඇයි ගාන අඩු

    ඉස්සරහ දකුණු පැත්තේ ලෙග් රෙස්ට් එක කැඩිලා තිබ්බේ , පිටිපස්සේ වම පැත්තේ කැඩිලා තියෙනවා
    Handle එක වෙනස් කරලා
    වැටිලා ටැංකිය ටිකක් ඇතුලට එබිලා තියෙනවා පොඩ්ඩක් ........
    self start , මීටර් වැඩ කරේ නැ .

    ඔය වගේ දේවල් .

    මම අලුතින් දැම්මා


    Front & Rear Break Pad
    Battery
    Pork Oil
    Break Oil
    Rear & Front Tyre
    Air Filter
    Self Start Bush


    එක පාරම නෙමේ දැම්මේ ... සල්ලි ලැබෙන විදියට එක එක දැම්මා. පරණ බයික් ගත්තම තියෙන දුක ඕක තමා. එළකිරි එකේ යාලුවෝ තුන් දෙනෙකුත් උදව් කරා මේ වැඩ ටික කරගන්න (මුදල් වලින් )

    මුලින්ම 45 වගේ කළා පස්සේ 35ත් 38 ත් අතර උනා ..... මොකද dial carb කෙස් එක ආවා. මලක් වගේ .. ඊට පස්සේ එක ටිකක් සුද්ද කරලා දැන් 2T දාලා පදින්නේ ... දැන් 48ත් 50 ත් අතර කරනවා .....

    hunk එක පදින සහ ඔය කාබියුලේටරේ තියෙන බයික් වල එවුන්ට කියන්නේ වෙලාවට සර්විස් කරලා කාබියුලේටරේ සුද්ද කරලා මලක් වගේ තියාගනින් ..... ඔය ලෙඩේ අවොත් අලුතෙන් කාර්බ් එකක් දානවා ඇරෙන්න වෙන විසදුමක් නැ .... දාන්න කියන තැනකින් හැමදාම සර්විස් එක කරපන් ..... කොම්පැනි ඩිලර් කියලා දැම්මට ගමේ ගරාජ් එකේ එකවත් කරන වැඩ ටික කරන්නේ නැ උන් ......


    මම දැන් ඩිලර් දාන්නේ නැ .. ගමේ ගරාජ් එකේ බුවාට කියලා තමා වැඩ කරගන්නේ ..... උත කියන්නේ ගන්නවානම් ගෙවන්න හරි අලුත් එකක් ගනින් .. පරණ එකක් ගන්නවානම් ඔක්කොම අඩුපාඩු ටික හදලා පදින්න ගනින් කියලා ... උත් මගේ ආර්ථික තත්වේ දාන්න නිසා ඉතින් කොහොම හරි පදින්න පුළුවන් විදියට වැඩේ ගොඩ දාලා දෙනවා

    අලුතින් දාන්න වෙලා තියෙනවා ආයිත්

    ඉස්සරහ බ්රේක් pad
    Swing Arm eke Rezar වගේ දේවල් .. ඔය ටිකත් ලගදීම දාගන්නවා


    උබලගේත් මේ වගේ දේවල් බෙදාගනිල්ලා අපිත් එක්ක .... hunk පදින අයට විශේෂයෙන් ආරාධනා කරනවා

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙන්න මේ පින්තුරේ වගේ කළු වෙලා තිබ්බා එක පොඩ්ඩක් සුද්ද කරා ... කට කැපිලා තියෙන නිසා අර රෙද්ද තියෙන එක අලුතෙන් දාලා වැඩක් නැ කිව්වා .. එක සුද්ද කරලා . ඔපමට්ටම් කරලා තමා දුවන්නේ දැන්


    රෝග ලක්ෂණ තමා

    පෙට්රෝල් එන එක හොර වීම
    ඉක්මනට වේගවත් කරන්න බැ
    එන්ජිම හිටින්න වගේ එනවා
    accelater කරාට යන්නේ නැ .. හිටින්න වගේ එනවා


    ඔන්න ඔය වගේ දේවල් එකෙන් වෙන්නේ අපි accelate කරාට අරක නියමිත විදියට උඩ පහල යන්නේ නැ .. එකෙන් වෙන්නේ මුලිකවම පෙට්රෝල් සහ ඔයිල් පිච්චෙන එක වැඩි වෙනවා ... මොකද කොච්චර race කරත් යන්නේ නැ

    air filter එකේ අවුල ආවමත් ඔය හා සමාන දේවල් වෙනවා ....එතකොට ඔයිල් ෆිල්ටර් එකයි කාර්බ් එකයි දෙකම බලාගන්න එක තමා නුවනට හුරු





    cut.jpg
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    නියමයි මචන්. මාත් 2010යෙම හන්ක් එකක් පැදල තියෙනව. මටනම් වාහනේ හොදයි. අයිති එකා කිව්වෙ 40-45 අතර කරනව කියල. ඒක 60ක් වගේ දුවල වික්ක. හොදටම තිබ්බ :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    අපේ ct100 එක තියෙනවා, 2010 ඉඳලා අපි ගාව. ඔයිල්, බ්‍රේක් ෂූස්, ටයර් ටියුබ් විතරයි මාරු කරන්නෙ. කිසි අවුලක් නෑ තාම. දැන් ලක්ෂ 2කට කිට්ටුයි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    2T දාන එකේ හේතුව කියපන් බං????

    2t danne ban ethakota ara uda pahala yana kalla smoothly yanawa dial carb eke . petrol hira wena gathiya enne na ethakota ... normal petrol witharak dammama e thalluwa enne na. mage kohomath kata kapila awula gihilla nisa 2T dagena thama duwanna wela thiyenne
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    නියමයි මචන්. මාත් 2010යෙම හන්ක් එකක් පැදල තියෙනව. මටනම් වාහනේ හොදයි. අයිති එකා කිව්වෙ 40-45 අතර කරනව කියල. ඒක 60ක් වගේ දුවල වික්ක. හොදටම තිබ්බ :)


    මගේ මචන් මීටර් සෙට් එක වැඩ කරන්නේ නැ . බයික් එක හොදයි .... හොදට පාවිච්චි කරේ නැත්නම් ලෙඩ දෙනවා නහුතෙට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ ct100 එක තියෙනවා, 2010 ඉඳලා අපි ගාව. ඔයිල්, බ්‍රේක් ෂූස්, ටයර් ටියුබ් විතරයි මාරු කරන්නෙ. කිසි අවුලක් නෑ තාම. දැන් ලක්ෂ 2කට කිට්ටුයි


    උබලගේ තනි පාවිච්චිය .... පළමු හිමිකරුත් උබලම වෙන්න ඇති ... එහෙම උනාම ලේසි බන්
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    උබලගේ තනි පාවිච්චිය .... පළමු හිමිකරුත් උබලම වෙන්න ඇති ... එහෙම උනාම ලේසි බන්

    නෑ මචන් සේල් එකකින් ගත්තෙ. කොහොමත් සිම්පල් වෙන තරමට ලෙඩ අඩුයිනෙ. ;)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    බයික් හෝ වෙන ඕන වානහයක් රෙපයාර් එකක් කරද්දි මචන් එක පාරකට පුළුවන් තරම් ලෙඩ ප්‍රමාණයක් හදාගන්න ඕන. එතකොට වැඩ කුළියෙ ඉඳල වියදම් අඩුයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,701
    4,977
    113
    Hell & Heaven (Kiribathgoda)
    බයික් හෝ වෙන ඕන වානහයක් රෙපයාර් එකක් කරද්දි මචන් එක පාරකට පුළුවන් තරම් ලෙඩ ප්‍රමාණයක් හදාගන්න ඕන. එතකොට වැඩ කුළියෙ ඉඳල වියදම් අඩුයි.


    ඔව් බන් එකනම් ඇත්ත .. එත් ඉතින් ආර්ථිකව පහලට වැටිලා ගොඩ එන්න දගලන එකෙක්ට කරන්න පුළුවන් උපරිම විදියට තමා බන් කරන්නේ. :(
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    7,998
    1,159
    113
    ගඟ ළඟ
    මගේ ලග තියෙනවා wx එකක්..තෙල් කරන්නේනම් 45-50 තමයි..රෙපයාර් නම් ලොකුවට අවෙනෑ තවම ..මොකද පැදලා තියෙන්නේ 56000 විතරනේ
     

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    Me scene ekama matath una sathi deka tunakata kalin, mulinma hituwe petrol aulak kiyala (eth seka hituna gahannema 95 or 93 nisa) it passe air filter eka eth hari giye ne passe. Kittuwa inna agent gawata giya (mama kalin langa patha ekek gawata giya u front brake oil leak wenna aran eka hariyata sudda karala demme netuwa deparakma thel nasthi kala, agent karaya gawa witarai hariyata galawala sudda karala demme ada wenakan weda)

    Ah mage gawa tiyenne 2011 Double Disk Hunk First Owner.

    Agent scene eka kiyapu gaman kiva "diaphragm" eka damage wela athi kiyala umba me photo eke dala tiyenne eka. (wedi wistara) Dan nam smooth ekata pickup wenawa.

    Enjoy your ride. (Sorry for Singlish, didn't have time to type in Unicode):yes:

    මෙන්න මේ පින්තුරේ වගේ කළු වෙලා තිබ්බා එක පොඩ්ඩක් සුද්ද කරා ... කට කැපිලා තියෙන නිසා අර රෙද්ද තියෙන එක අලුතෙන් දාලා වැඩක් නැ කිව්වා .. එක සුද්ද කරලා . ඔපමට්ටම් කරලා තමා දුවන්නේ දැන්


    රෝග ලක්ෂණ තමා

    පෙට්රෝල් එන එක හොර වීම
    ඉක්මනට වේගවත් කරන්න බැ
    එන්ජිම හිටින්න වගේ එනවා
    accelater කරාට යන්නේ නැ .. හිටින්න වගේ එනවා


    ඔන්න ඔය වගේ දේවල් එකෙන් වෙන්නේ අපි accelate කරාට අරක නියමිත විදියට උඩ පහල යන්නේ නැ .. එකෙන් වෙන්නේ මුලිකවම පෙට්රෝල් සහ ඔයිල් පිච්චෙන එක වැඩි වෙනවා ... මොකද කොච්චර race කරත් යන්නේ නැ

    air filter එකේ අවුල ආවමත් ඔය හා සමාන දේවල් වෙනවා ....එතකොට ඔයිල් ෆිල්ටර් එකයි කාර්බ් එකයි දෙකම බලාගන්න එක තමා නුවනට හුරු





    cut.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,294
    5,875
    113
    හෙල බිමේ
    2t danne ban ethakota ara uda pahala yana kalla smoothly yanawa dial carb eke . petrol hira wena gathiya enne na ethakota ... normal petrol witharak dammama e thalluwa enne na. mage kohomath kata kapila awula gihilla nisa 2T dagena thama duwanna wela thiyenne

    full tank ගහල රැ10 ක දැම්මම ඇත් නේද බං.