1.අතේ ඇති මුදල = 15 විතර
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල- දහ දාහකට අඩුවෙන්
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-සාමාන්‍ය ගමන් බිමන් තමයි පැට්‍රල් ටිකක් ගහගෙන වැඩි දුරක් දුවා ගන්න තිබුනානම් හොදයි ..
හොද එකක් කියපන් බලන්න , පැන්ඩා අවුල්ද , අල්ටෝ එහෙම කොහොමද