1. T h u s h

    Aliexpress Help

    mokakda ban phone eka link ekak dapanko balanna phone eke....
  2. T h u s h

    Aliexpress Help

    gift ekak kiyala mark karala ewwothnam ehema awlak wenawa adui...baya nathuwa hitapan..
  3. T h u s h

    ebay help

    ape liyum bedana pora magen ahanawa monawada me hamadama oyata ena parsal kiyala...:angry: pora ehema ahana hinda mata dan laga laga badu gennannath nikan mokakda wage..:baffled:
  4. T h u s h

    අද බොන්නයී යන්නේ.......

    කොමඩ් හරි වලකක්කුස්සියක් හරි හොයාගෙන වතුර ටිකකුයි ටිෂු එකකුයි යුස් කරන්න ..
  5. T h u s h

    අද බොන්නයී යන්නේ.......

    පරියිඩ් පොර්ක්, බැටර්ඩ් කටර්ෆිෂ්, චීස් & සෝඩා
  6. T h u s h

    Aliexpress Help

    dawas 40kata wada parakku unada..mokakda gatta phone eka link eka ewapan phone eke... (mage nam lagadi dapu badu wagayak dawas 25n witara awa..
  7. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    730 තමයි හරියන්නේ 625 ගන්න කියන්න එපා බං ,535 එකේ කැම් එක හොදයි 625 ට වඩා ..
  8. T h u s h

    සර්විස් එකට නමක් දියන්කෝ

    මාර සර්විස් :lol: මයුර සර්විස් කියලා දාපං බං ,මයුර කියන්නේ මොණරා කතරගම දෙවියන්ගේ වාහනේ ..:)
  9. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    DIVINE එකේනම් 18500 ක් කියලා කිව්වා , අනිත් ගොඩක් තැන්වල 19200-19900 වගේ යන්නේ ..
  10. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම පාවිච්චි කරන්නෙත් TDK එකක් සවුන්ඩ් නියමයි .. EBAY එකෙන් 1500 වගේ ගියේ , මෙමරි කාර්ඩ් ගන්නකොට බ්‍රෑන්ඩ්ඩඩ් එකක්ම ගනින් මම චයිනා එකක් දාල ෆොටෝස් ටිකට කෙලව ගත්තා .. KINGSTON 16gb 1600 වගේ වෙන්නේ ..
  11. T h u s h

    Aduwata gift ekak gamuda

    මේක ඊබේ එකේ තියෙනවා දැක්කා ...පට්ට ලාබෙට
  12. T h u s h

    DSLR

    කාත් එක්කද ?:rolleyes:
  13. T h u s h

    සමන්තභද්‍ර ගැන මාතලන්

    අපේ මාතලන් ලොක්කගෝ බ්ලොග් එකේ එකක් නෙවැ..හැක්..හැක් ...
  14. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    mc divine හරි සොෆ්ට්ලොජික් වොරන්ට්යි තියෙන ෂොප් එකකින් හරි ගන්න ... ලංකාවේ දැනට තියෙන්නේ ඩුවල් සින් එක විතරයි මගේ හිතේ ...
  15. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මයික්රෝමැක්ස් වල හිතන තරම් ලොකු අවුලක් නැහැ මචං , දැන් උන් ගොඩක් ඩිවලොප් වෙලා තියෙන්නේ..කැමරා එකත් හොද මට්ටමක තියෙනවා සැම්සුන් වලට සාපේක්ෂව , හර්ඩ්වේයා කොලිටි ඒක ගැනනම් හරියට කියන්න දන්නේ නැහැ හැබැයි .. තව ඉස්සරහට හොද බැරෑන්ඩ් එකක් වෙන ලකුණු තියෙනවා , මේ තියෙන්නේ මයික්රෝමැක්ස් 5 මෙගාපික්සල්...
  16. T h u s h

    Waddo innawada???

    :D:D:D:D
  17. T h u s h

    Waddo innawada???

    phone eke hatiyata official rom eka gahuwath slow wenawa.. speed custom rom ekakma balala gahanna odin walin..
  18. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    8,8.1 ඒවා 10 වලට අප්ඩේට් කරන්න පුළුවන් ... ඉතිං 8.1 ඕ එස් ඒක තියෙන එකක් ගත්තයි කියලා අවුලක් වෙන්නේ නැහැ ..
  19. T h u s h

    Android waddo warennnn

    ow.., okata hariyana ekak search karala balanna.
  20. T h u s h

    Android waddo warennnn

    mama nam use karanne "ODIN "

    No contents