1. ගයාන් ලක්මාල්

    මම බලපු හොඳ films ...

    Blended 2014 අද බැලුවා හොද කොමඩියක්
  2. ගයාන් ලක්මාල්

    Lankawa!!! Mus.....

    yes ur correct.....but this is not pakistan!
  3. ගයාන් ලක්මාල්

    හහෝදරවරුනි.....මෙන්න කරනවානම් උදව්......

    අදට rep ඉවරයිග අනි්වා හෙට දෙනවා ඉතුරු අයට.
  4. ගයාන් ලක්මාල්

    පාරම්පරික චාරිත්‍රයකින් පසු නිකවැහැරට ඇ&

    ඇත්ත.......... දැන් හැමෝම ipad smartphone nano technology, modern science වලින් තමයි හිතන්න‍ෙ. හැබැයි කරදරයක් දුකක් උන ගමන් දුවනවා පන්සල් පල්ලි වලට, තියනවා හිටු කියල පුජා. එතකොට හොදයි.
  5. ගයාන් ලක්මාල්

    පාරම්පරික චාරිත්‍රයකින් පසු නිකවැහැරට ඇ&

    නවීන විද්‍යාවෙන් අපේ ඇස‍් වැහුනට සමහර දේවල් අපේ පංචඉන්දිරියන්ට ගෝචර නොවුනු පලියට අපිට මේ හැමදේම බැහැර කරන්න බෑ. දැන් කියයි මම මිත්‍යා දෘෂ්ටිකයෙක් කියල
  6. ගයාන් ලක්මාල්

    වකුගඩුවක් ඕනෑ කර තිබේ

    තෙරුවන් සරණයි..... bump
  7. ගයාන් ලක්මාල්

    හහෝදරවරුනි.....මෙන්න කරනවානම් උදව්......

    rep tnx, අපි බලමු...... හොද මිනිස්සුත් ඉන්නවා...
  8. ගයාන් ලක්මාල්

    NVIDIA ද...? RADEON ද...? ලොකු උදව්වක් ඔනෙ..

    dell එක හොදයි, but ඒකේ nvidia තිබ්බානම් මරු

    No contents