1. ගයාන් ලක්මාල්

    application erorr

    මොකක්ද run කරන්න හදන app එක? OS එක මොකක්ද? SP එක මොකක්ද? මම කිව්ව විදිහට RAM චෙක් කලාද?
  2. ගයාන් ලක්මාල්

    මොකක්ද හොදම connection එක දන්න අය reply එකක් දෙන්න

    මොකක්ද හොදම connection එක දන්න අය reply එකක් දෙන්න මට prepaid mobile connection එකක් ගන්න ඕනේ for calling මොකක්ද හොදම connection එක දන්න අය reply එකක් දෙන්න කරුණාකරල.
  3. ගයාන් ලක්මාල්

    Menna Sangata Balla kiyanawo!!

    සැමටම නිදහස් අදහස් දරන්න පුලුවන්. ෙම්ක බහුතර අදහස ෙනෙමයිෙන. ෙම්ක එ් පුද්ගලයා ඉන්න මතය. එෙහනම් ඉතින් ෙකෙනක් මුලු විශ්ව විද්‍යාල සිසුන්ට බල්ෙලා හරක් කිව්ෙව. ප.ලි. මම ඔය FB එකේ අයිතිකාරයවත් ඒ පුද්ගලයාගේ සහෝදර නෑදෑ හිතවත් කිසිවෙක් නොවෙමි.
  4. ගයාන් ලක්මාල්

    Kingsoft Office users feedback, user experience and issues bugs etc.

    tnx You must spread some Reputation around before giving it to chanaka7565 again.
  5. ගයාන් ලක්මාල්

    Kingsoft Office users feedback, user experience and issues bugs etc.

    tnx You must spread some Reputation around before giving it to rashmithalwatta again.
  6. ගයාන් ලක්මාල්

    application erorr

    meka memory module ekaka issue ekka. try changing or removing memory modules.
  7. ගයාන් ලක්මාල්

    users feedback, user experience and issues bugs etc

    කරුණාකර Kingsoft Office (Licensed) පාවිච්චි කරන අය කියනවද කොහොමද කියල. කාර්යාල ආයතන වල අය ඉන්නවානම් කියන්න users feedback, user experience and issues bugs etc
  8. ගයාන් ලක්මාල්

    Kingsoft Office users feedback, user experience and issues bugs etc.

    කරුණාකර Kingsoft Office (Licensed) පාවිච්චි කරන අය කියනවද කොහොමද කියල. කාර්යාල ආයතන වල අය ඉන්නවානම් කියන්න users feedback, user experience and issues bugs etc.
  9. ගයාන් ලක්මාල්

    Weapons n Potatoes

    ලංකාවෙද?
  10. ගයාන් ලක්මාල්

    Chandeliers in Sri Lanka

    වැඩක් නෑ. දන්න කෙනක් කවදාවත් කාටවත් කියල දෙන්නෙ නෑ. ඒක සිංහල අපේ හැටි. පුරාණ වෙදුන් වෙනත් ශිල්ප වලින් අගතැන් ගිය අය ඒ දේවල් තමන්ගේ දූ දරුවන්ටවත් නොදී මියපරලොව ගිය ඉතිහාසයක් අපිට තියෙන්නෙ. මේ මගේ tread එක http://www.elakiri.com/forum/showthread.php?t=1628673 මට එකම එක සහෝදරයෙක් movie_guy PM...
  11. ගයාන් ලක්මාල්

    අයියා ගොනා විය ... අක්කා සතා විය

    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්, 1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට නෙලනවා 2.ගෑණියෙක් ගිහිල්ල කිවුවොත් තමන්ගේ තාත්තට උනත් එල්ලල ගහන පොලිසියේ මහත්වරුත් මූට නෙලනවා මූට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ...
  12. ගයාන් ලක්මාල්

    කෙල්ලගේ අම්මට

    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්, 1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට නෙලනවා 2.ගෑණියෙක් ගිහිල්ල කිවුවොත් තමන්ගේ තාත්තට උනත් එල්ලල ගහන පොලිසියේ මහත්වරුත් මූට නෙලනවා මූට මේ වෙලාවෙ කරන්න...
  13. ගයාන් ලක්මාල්

    කෙල්ලගේ අම්මට

    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්, 1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට නෙලනවා
  14. ගයාන් ලක්මාල්

    British Passport ( Ceylon ) 1930

    see today මව්බිම
  15. ගයාන් ලක්මාල්

    GONNU UNATH MEYALATH GAHANU...

    මෙන්න එකෙක් දාලා තිබ්බ comment එක Stream ketil4 1 month ago This is not real men.. A real man dosen't og and hit women With, a whipp.. No matter what kind of work they do.. And in Peru, prostitution is the big problem?? What about Cocaine? That is the biggest problem in Peru.. Why don't...

    No contents