1. රත්තරං

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    ඒ මොන අල ගෙඩියටද කෙල්ලෝ කොහෙවත් ඉන්න නරි නාවන්නේ?? ඉත්තෑවෝ අල්ලන් සබන් ගාන්නේ?? අනික් හා හොපුටුවන්ගේ අසාර්තකත්වෙට දුක් විදින්නේ විහින්? උන් හොද සල්ලි තියෙන උන් හොයාගන්න පුලුවන් නම් හොයාගෙන සැපෙන් සතුටින් හිටියාවේ:cool:
  2. රත්තරං

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    මාශා අල්ලාහ්. ඕකනේ මම මුස්ලිම් උනේ:love::love::love:
  3. රත්තරං

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    රට හරකෙක්නේ බන් මූ
  4. රත්තරං

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    අනිවා. ඕකතමා යතාර්තය බන් එල්ලෙන්න අත්තක් නැති පඩංගු තමා ඕනේ එකෙක් එක්ක යන්නේ
  5. රත්තරං

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න...
  6. රත්තරං

    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

    මේ මනුස්සයට තියෙන දේවල් වලින් මොනවද උබට තියෙනේ? 1%ක් වත්?? අපහාස කරන්න එපා බන්. ඌ උගේ ගේම ලස්සනට ගහලා. කොයි කෙල්ලත් ආස සල්ලි තියෙන එකෙක්ට. කොයි කොල්ලත් ආස ලස්සන වයිෆ් කෙනෙක්ට. ඕක ඔහොම නෙමේ කියන කෙල්ලෝ සහ කොල්ලෝ මිදි තිත්තයි කියන නරි:lol::lol::lol:
  7. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    දෙකම එකම අච්චුවේනේ බන්, මහ වෙනසක් නෑ එකම වගේ තමා:rolleyes:
  8. රත්තරං

    11 Surprising Facts About My Religion

    මාශා අල්ලාහ් අව්රුදු 6යේ කෙල්ලෙක්ට 56නාකියෙක් ජිකි ජිකි කරන ෆට්වා එහෙම තියෙනවනම් කියපන්කෝ:love::love:
  9. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    wife, but almost same:rolleyes:
  10. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    :rofl::rofl::rofl:
  11. රත්තරං

    කෙල්ලට ගහල රට යන්න

    උබ අව්රුදු 5න් එද්දි සවලක් අරන් වරෙන් මතක ඇතුව. කෙල්ලගේ අහවල් එක එකතුකර ගන්න
  12. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    මම එච්චර හිතුවේ නෑ බන්:rofl::rofl:
  13. රත්තරං

    Hard Talk with රත්තරං

    යුරාජ් මාමි ඉන්ටවිව් කරද්දි අපෙනුත් උපදෙස් ගන්න කියල පාත්ෆයින්ඩර් ලමයගෙන් අපි බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අපිටත් තියෙනවා ප්‍රශ්න අහන්න.. ඔව්
  14. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    එහෙම කියල මම නෑනට වෙනස්කමක් කලේ නෑ ඕන්.. මනුස්සකමක් තියෙන්න එපැයි නැද්ද?:rolleyes:
  15. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    මොකෝ ඉතින් අපේ කියලත් ඉටිපන්දම් හදුන්කූරු නෙමේනේ. හැබැයි පාලනේකින් යුතුව ඉන්නවා. දැන් ඉතින් එහෙම ඉන්න ඕනේ වයසනේ බන්:yes::yes:
  16. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක්...
  17. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    :baffled::baffled::baffled::baffled: මගේ වයිෆ් මේවගේ ත්‍රෙඩ් එකක් කියෙව්වොත් මගේ එලකිරි වීසා කැන්සල් කරනවා ශුවර් එකට, මගේ ලමා මනසට මේ වගේ දේවල් දරන්න බැරුව විනාස වෙයි කියල. ආන්නේකයි ඊට පස්සේ වයිෆ් උනත් මගේ ඉස්සරහා ඇදුමක් වත් මාරු කරන එකත් නවත්තලා දානවා. මූත් මේ ත්‍රෙඩ් වලට සම්බන්ද ඇති...
  18. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    මේ මගේ හාඩ් ටෝල්ක් එකේ උබේ නම දැම්මේ අව්ලකට නෙමේ. එලකිරියේ විවිදත්වයෙන් යුතු උන් ඉන්න ඕනේ කියන එකට:rolleyes:

    No contents