කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ඇත්ත.අර කතාවක් තියෙන්නේ ගෑනියෙක් පිරිමියෙක්ගෙන් හොයන්නේ Financial stability එකයි,protection එකයි කියලා.ඒ දෙක හොදට දෙන්න පුලුවන් කාටද නාකියෙකුට උනත් ගෑනු ලව් කරයි.ඒක ඉතින් උන්ගේ වරදක් නෙමේ.ඒක උන්ගේ ෆැක්ට්‍රි ෆොල්ට් එකක් :lol:

    ෆැක්ට්‍රි ෆොල්ට් එකක් :lol: :yes:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ සල්ලි වලටමයි කියල:angry::angry::angry: එහෙම කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නපන් :shocked: මෙන්න අවංක ආදරේ:love::love::love::love:

    25i2cjk.jpg

    14ju7ux.jpg

    4qsz5.jpg

    2vd4pid.jpg

    asanthi-%25C2%25BE%25C3%25ADsinghe-wedding007gossiplankanews.jpg

    asanthi-%25C2%25BE%25C3%25ADsinghe-wedding008gossiplankanews.jpg

    Prashan-Nanayakkara..jpg

    ඉතින් බන් ඌ හෙන සල්ලිකාරයෙක් නේ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රත්තරං;21369785 said:
    ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ

    කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න

    හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා:lol::lol::lol:

    :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ සල්ලි වලටමයි කියල:angry::angry::angry: එහෙම කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නපන් :shocked: මෙන්න අවංක ආදරේ:love::love::love::love:

    25i2cjk.jpg

    14ju7ux.jpg

    4qsz5.jpg

    2vd4pid.jpg

    asanthi-%25C2%25BE%25C3%25ADsinghe-wedding007gossiplankanews.jpg

    asanthi-%25C2%25BE%25C3%25ADsinghe-wedding008gossiplankanews.jpg

    Prashan-Nanayakkara..jpg

    ow oi ekenma :angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කෙල්ලො අවංක නම් කරන්න ඕනේ දුප්පත් කොල්ලෙක්ට උදව් කරල ඌව කොහොමහරි ගොඩ දාන එක.අර සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම ගැහැනියෙක් ඇත කියන කතාව දාන්නේ උන්ගේ වාසියට

    ඒ මොන අල ගෙඩියටද කෙල්ලෝ කොහෙවත් ඉන්න නරි නාවන්නේ?? ඉත්තෑවෝ අල්ලන් සබන් ගාන්නේ?? අනික් හා හොපුටුවන්ගේ අසාර්තකත්වෙට දුක් විදින්නේ විහින්?

    උන් හොද සල්ලි තියෙන උන් හොයාගන්න පුලුවන් නම් හොයාගෙන සැපෙන් සතුටින් හිටියාවේ:cool:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    986
    113
    කිට්ටුව තැනක
    රත්තරං;21371826 said:

    ඒ මොන අල ගෙඩියටද කෙල්ලෝ කොහෙවත් ඉන්න නරි නාවන්නේ?? ඉත්තෑවෝ අල්ලන් සබන් ගාන්නේ?? අනික් හා හොපුටුවන්ගේ අසාර්තකත්වෙට දුක් විදින්නේ විහින්?

    උන් හොද සල්ලි තියෙන උන් හොයාගන්න පුලුවන් නම් හොයාගෙන සැපෙන් සතුටින් හිටියාවේ:cool:

    දුප්පත් කොල්ලො කියන්නේ හැමදාටම දුප්පත් උන් නෙමේ.ගොඩ යන්න ට්‍රයි කරන උන්.එහෙම ජීවිතේ කට්ට කාගෙන ඉස්සරහට යන්න හදන කොල්ලෙකුට උදව් කරන, පුලුවන් විදිහට උගේ වැඩවලට උදව්කරන ජාතියේ කෙල්ලෙක් කියන්නේ සුපිරිම කෙල්ලෙක්.එහෙම කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් හුගක් පිං කරලා තියෙන්න ඕනේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රත්තරං;21369785 said:
    ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ

    කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න

    හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා:lol::lol::lol:
    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    dan awurudu 5 withara kalin.eetath wadida koheda, muwa mama airport eke di dakka depature entrance eka gaawadi. defender ekak ekka ehema awe. secuirty ekka.. mama hithuwe mu amathi kenek kiyala. semini iddamalgoda basse muth ekka. ekiwa bassanna awada danne na. mage cousin kiwwa evergreen aithi uta kiyala. mama dan uba kiwwata passe danne mu agent kiyala.

    හපොයි සේමිණි නැන්දේ.. :sorry: