1. රත්තරං

    Audi - Benz - BMW

    ගන්නවනම් ඕවා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගනින්. සුපිරි බඩු තමා ඉතින්.මොනවහරි උනොත් ආයේ ජපන් ඒජන්ට් උට්ටලා වගේ නෙමේ වොරන්ටි කියන එක ගෙදරට හොයන් ඇවිත් උම්ම දීලා දෙන්නේ. සුපිරි. හැබැයි වොරන්ටි අව්රුදු 5 ඉවර උනාම කීයකට හරි විකුනල දාපන්. ඊට පස්සේ මිහිමත අපාය තමා, වැඩිය එපා හුලන් බැස්සොත් ඇති ඇට දෙකත්...
  2. රත්තරං

    KIA Picanto Auto eka

    අපරාදේ කියන්න බෑ අව්රුදු 4ක් 5ක් යද්දි වාහනේක එන්න පුලුවන් සේරම අවුල් ටික එනවා. අඩුපාඩුවක් නෑ
  3. රත්තරං

    KIA Picanto Auto eka

    TRJ120 / J100
  4. රත්තරං

    New Huyndai Grand i10 2017

    මේ මොන අලගෙඩියක්ද බන්???:rofl: මේ මොන අලගෙඩියක්ද බන්???
  5. රත්තරං

    New Huyndai Grand i10 2017

    එන්සිනාව කසාද බැන්ද සුගතන් අයිශ්චර්යා රායිගේ බඩ වැඩී කිව්වලු:rofl::rofl::rofl:
  6. රත්තරං

    New Huyndai Grand i10 2017

    තවත් කුවිඩ් ශාන් කෙනෙක් රේප් වෙනවා ශාන් කියන ගෝතයා නොහිටින්න අද කුව්ව් එකට ලංකාවේ මීට වඩා දශමෙක හරි සමාජ පිලිගැනීමක් තියෙන්න තිබ්බ මූ මේ උකන්ඩායි එකත් කයි වගේ:rofl::rofl:
  7. රත්තරං

    New Huyndai Grand i10 2017

    මේ ඇඩ් එකෙන් කියන්නේ මොකක්ද? මන්ද මෝල් උන් තමයි මේක ගන්නේ කියලද?
  8. රත්තරං

    New Huyndai Grand i10 2017

    :baffled::baffled::baffled: පවර් ශටර්ස් නේද?
  9. රත්තරං

    suzuki escudo xl 7

    වාහනේ හොදයි ගනින්
  10. රත්තරං

    paypal ප්‍රශ්නයක්

    බඩු ටික ආවා. ඒත් සමහරක් ඒවා ඩැමේජ්. වැඩේ කියන්නේ කැඩුනු කෑලි ඇතුලේ නෑ. මම ගේම ඇද්දා ඌට:sorry:
  11. රත්තරං

    උදව්වක් ඕන මචන්ලා..

    bump mama wisthara danne na machan
  12. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    :lol::lol::lol::lol:
  13. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    නෑ නෑ. ඊයේ අලුත් ප්‍රොජෙක්ට් එකකට ආවා. අද වැඩ. :D මම ගියා. PS - කොටා එහෙම කියන්න කිව්ව:P
  14. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    කොටා මට PM එකක් එව්වා මැද්දට පැනලා අයිස්ක්‍රීම් දෙකෙන් කන්න එන්න එපා ඕයි, අමාරුවෙන් අයිස්ක්‍රීම් දෙකක් අරන් බංකුවෙන් ඉදගත්තේ කියලා.. මම යනවා බායි.ඔයාලා අයික්කීං කන්න:D
  15. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    තෝරන්න විනාඩි 5ක් ගියා?? ශුවර් එකට එහෙනම් ගන්න යන්න ඇත්තේ හැට්ට කටු කැරැල්ලක් වෙන්න ඕනේ මොකද සාරියක් වගේ එකකට පැය 3යි විනාඩි 45යි තත්පර 12යි විකලා 8ක් හෝ ඊට වඩා යනවා සාමාන්නෙන්
  16. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    ඕක මෙහෙමනේ නංගි... ඉස්කෝලේ පටන් ගන්න කලින් යාන්තම් ඉස්කෝලෙට මුල් ගල් තිබ්බත් ඇති පට ගාලා ඇඩ්මිශන් එනවා ඉස්කෝලෙට බැදෙන්න:lol: බෙර ගහලා උත්සව තියලා ඉස්කෝලේ නියමාකාරෙන් පටන් ගන්නවනේ, ඊට පස්සේ කෑ ගගහා ඇඩ්මිශන් කෝල් කරත් ලේසියකට එකෙක් එන්නේ නෑ:no: අන්න ඒ නිසා පරක්කු වෙන්න එපා
  17. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    නෑ ඉතින් හස්බන්ඩට "ඔව් " කියන්නනේ තියෙන්නේ දෙපැත්තට ඔලුව වනලා. ඒක පුටුවේ ඉදන් කලෑකි:yes:
  18. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    ඉස්කෝලේ බිල්ඩින් පරන වෙලා කඩන් වැටෙන්න කලින් ප්‍රයිමරිය පටන් ගන්න නංගි...ඉස්කෝල පරන උනාම ඇඩ්මිශන් දෙන්න එන උන් අඩු වෙනවා:yes::yes:
  19. රත්තරං

    Hard Talk with KOTA NIHAL

    ඇයි දෙයියනේ එච්චර ලොකු දඩුවමක් දෙන්නේ මම මේකක් ගන්න ඉන්නේ ශොපින් යන්න. උබේ හස්බන්ඩටත් එකක් ඒ එක්කම අරන් දෙන්න ඕනේ

    No contents