වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    20170210_084040.jpg
    :rolleyes::rolleyes:

    Average speed එකට දඩ ගහන්නේ නෑනේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ශින්හළු...
    දැනුයි Top Gear Last Episode එකේ 918 එකට අඩන්න දුන්න Nissan Patrol එකේ විස්තර දැන ගත්තේ...

    සෙරමික් බ්රේක් එහෙමත් ඇතිනේ? ඒවත් කම්පැනියෙන් ම එවනවද?
    හෙන momentum එකක් ඇතිනේ ඕකේ :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Machan Mitsubishi GALANT eka kohomada? Thel keruwawa ?? Manuel wahaneka :confused::confused:

    mitsu_galant_shark_2000_model_96635403873314383.jpg

    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊයේ කාපු කට්ට සිංහලු..

    බයික් එක නැවතුනා මහ පාර මැද වාහනයක් බලන්න යනකොට...
    බලනකොට බැටරිය දොයියා වෙලා...
    චාර්ජ් වෙලා නෑ බැටරිය...
    ගමන කැන්සල් කරලා තල්ලුවක් දාලා ස්ටාර්ට් කරගෙන ආයෙම ගෙදර ආවා...

    ගෙදර ඇවිල්ලා බැලුවම වෙලා තිබ්බ දේ...

    Stator එකෙන් එන කනෙක්ෂන් එක රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එක ඇතුලට වතුර ගිහින්.. (පහුගිය දවස් වල වැස්සනේ)
    කනෙක්ටර් එක ඇතුලේ ෂෝර්ට් වෙලා වගේ.. කනෙක්ටර් එක උනුවෙලා...
    රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එකත් උණු වෙලා...

    20170209_163651%20Small_zpsuzvhgijt.jpg

    20170209_163653%20Small_zps097d40wq.jpg

    රෙක්ටිෆයර් සොකට් එක...

    20170209_170004%20Small_zpsfsjz7gua.jpg

    20170209_170041%20Small_zpsfrmb3rqi.jpg

    Stator එකෙන් එන කනෙක්ෂන් එකේ සොකට් එක..

    20170209_173948%20Small_zpsa3efcrvj.jpg

    කනෙක්ටර් එක ඇතුලේ වතුර...

    20170209_175911%20Small_zpsqlv27ini.jpg

    මේ තියෙන්නේ සම්පුර්න කෑල්ල උණු වෙලා තියෙන...

    ඒ වෙලාවේම කඩේට ගිහින් රෙක්ටිෆයර් සොකට් එකක් ගත්තා...
    තව 3 Pin Male /Female කනෙක්ටර් දෙකක් ගත්තා Stator Connector වෙනුවට රීප්ලේස් කරන්න...

    51e30ykIMLL._SY355_.jpg

    motorcycle-stator-connector.jpg

    ගෙනාව ඒවගේ ෆොටෝ ගහන්න අමතක උනා...

    කොහොමහරි සොකට් 3ම මාරු කරලා ආපහු රෙක්ටිෆයර් එහෙම ගහලා ස්ටාර්ට් කරා..

    20170209_191006%20Small_zpsflwdq0et.jpg

    Idle Voltage එක හරි...

    20170209_190951%20Small_zps5gruaqcx.jpg

    5000RPM වලදී Charging Voltage එක 14.4V.. ඊට වඩා වෝල්ටජ් වැඩිවෙන්නේ නෑ..

    ඒ කියන්නේ වැඩේ සාර්ථකයි...

    දැන් කේක් කෑල්ලක් කාලා, ප්ලේන්ටියක් ගහන වෙලාවයි...

    20170209_191834%20Small_zps0tum6uyu.jpg

    පස්සේ දවසක කියන්නම් Stator Winding සහ Rectifier දෙක කොහොමද ටෙස්ට් කරන්නේ කියලා.. දැන් බෑ.. කම්මැලි... :P :P :P

    ඊළඟට Celebrate කරන වෙලාවයි...

    දඩින් බිඩින් ඩෝන් වෙන්නේ කාබ් එකට පොඩ්ඩක් Over Size Jets දාලා තියෙන හින්දා...

    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඊයේ කාපු කට්ට සිංහලු..

    බයික් එක නැවතුනා මහ පාර මැද වාහනයක් බලන්න යනකොට.........

    යකඩෝ ඕකේ ගින්දරත් පනිනවද බන්:shocked:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඊයේ කාපු කට්ට සිංහලු..

    බයික් එක නැවතුනා මහ පාර මැද වාහනයක් බලන්න යනකොට...
    බලනකොට බැටරිය දොයියා වෙලා...
    චාර්ජ් වෙලා නෑ බැටරිය...
    ගමන කැන්සල් කරලා තල්ලුවක් දාලා ස්ටාර්ට් කරගෙන ආයෙම ගෙදර ආවා...

    ගෙදර ඇවිල්ලා බැලුවම වෙලා තිබ්බ දේ...

    Stator එකෙන් එන කනෙක්ෂන් එක රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එක ඇතුලට වතුර ගිහින්.. (පහුගිය දවස් වල වැස්සනේ)
    කනෙක්ටර් එක ඇතුලේ ෂෝර්ට් වෙලා වගේ.. කනෙක්ටර් එක උනුවෙලා...
    රෙක්ටිෆයර් එකට කනෙක්ට් වෙන සොකට් එකත් උණු වෙලා...

    20170209_163651%20Small_zpsuzvhgijt.jpg

    20170209_163653%20Small_zps097d40wq.jpg

    රෙක්ටිෆයර් සොකට් එක...

    20170209_170004%20Small_zpsfsjz7gua.jpg

    20170209_170041%20Small_zpsfrmb3rqi.jpg

    Stator එකෙන් එන කනෙක්ෂන් එකේ සොකට් එක..

    20170209_173948%20Small_zpsa3efcrvj.jpg

    කනෙක්ටර් එක ඇතුලේ වතුර...

    20170209_175911%20Small_zpsqlv27ini.jpg

    මේ තියෙන්නේ සම්පුර්න කෑල්ල උණු වෙලා තියෙන...

    ඒ වෙලාවේම කඩේට ගිහින් රෙක්ටිෆයර් සොකට් එකක් ගත්තා...
    තව 3 Pin Male /Female කනෙක්ටර් දෙකක් ගත්තා Stator Connector වෙනුවට රීප්ලේස් කරන්න...

    51e30ykIMLL._SY355_.jpg

    motorcycle-stator-connector.jpg

    ගෙනාව ඒවගේ ෆොටෝ ගහන්න අමතක උනා...

    කොහොමහරි සොකට් 3ම මාරු කරලා ආපහු රෙක්ටිෆයර් එහෙම ගහලා ස්ටාර්ට් කරා..

    20170209_191006%20Small_zpsflwdq0et.jpg

    Idle Voltage එක හරි...

    20170209_190951%20Small_zps5gruaqcx.jpg

    5000RPM වලදී Charging Voltage එක 14.4V.. ඊට වඩා වෝල්ටජ් වැඩිවෙන්නේ නෑ..

    ඒ කියන්නේ වැඩේ සාර්ථකයි...

    දැන් කේක් කෑල්ලක් කාලා, ප්ලේන්ටියක් ගහන වෙලාවයි...

    20170209_191834%20Small_zps0tum6uyu.jpg

    පස්සේ දවසක කියන්නම් Stator Winding සහ Rectifier දෙක කොහොමද ටෙස්ට් කරන්නේ කියලා.. දැන් බෑ.. කම්මැලි... :P :P :P

    ඊළඟට Celebrate කරන වෙලාවයි...

    දඩින් බිඩින් ඩෝන් වෙන්නේ කාබ් එකට පොඩ්ඩක් Over Size Jets දාලා තියෙන හින්දා...

    Backfire
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඉන්ටීරියර් නම් හොදටම හොදයි. සෙකන්ඩ් බුක් කියන්නේ මොකෝ කියල බලපන්. ඔරීනල් පේන්ට් නම් මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙනවනම් ටාර් ගාලා උස්සපන් ගාන 26ට. ඕක මෙලහකටත් ගිහිල්ලා ඇති බන් හොද එකක් නම්.. 121 මැනුවල් එක 16-18ක් වත් තෙල් කරනවා ආයේ හෝදන්න දෙයක් නෑ... ජපනා හදපු හොදම කොරොල්ලා එක. ටීඩා කැලේ

    වෙලා තියෙන්නේ දැන් 121 1000ක් ගත්තොත් හොද ඒවා 2ක් 3ක් ඇති
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21231637 said:

    අනෙ බුදු අයියේ. ගැලන්ට් 2003 බ්‍රැන්ඩ් නිව් ආපු කාර් එකක් තියෙනවා .මැනුවල්. පොඩ්ඩක් වත ගොත කියන්ටකෝ... ලෙඩ එහෙම. මේක නන් ටර්බෝ පැට්‍රොල් වන්ඩියක් ඇන්ජිම 4ජී63 . :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාස ගානක් නිකම්ම තියනවනං බැට්‍රිය ගලවල තියන එක හොදයි බ්‍රෝ

    වෙන විකල්ප ක්‍රමයක් නැද්ද බන් ඕකට ? :rolleyes: කාර් ඒක දුවනවා ගොඩක් අඩුයි එකයි පිලියමක් බැලුවේ :oo:

    fb එකේ වාහන සම්බන්ධපේජ් එකක දැක්ක මෙහෙම ගැජට් එකක් තියෙනවා කියල. මේක හයි කරලා පැනල ඒක ඩෑෂ් බෝර්ඩ් ඒක උද තියන්න කියල තමයි රෙකමන්ඩ් කරලා තිබ්බේ..එන පවර් ඒක වැඩිනම් පැනල ඒක උඩ ඔයිල් පේපර් එකක් තියල චාර්ජින් වෝල්ටේජ් ඒක අඩු කර ගන්න පුළුවන්ලු අනේ මන්ද :dull:

    s-l1600.jpg

    http://www.ebay.com/itm/5W-12V-Cell...543125?hash=item4b0885f1d5:g:6p8AAOSwNRdX3m8W
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනෙ බුදු අයියේ. ගැලන්ට් 2003 බ්‍රැන්ඩ් නිව් ආපු කාර් එකක් තියෙනවා .මැනුවල්. පොඩ්ඩක් වත ගොත කියන්ටකෝ... ලෙඩ එහෙම. මේක නන් ටර්බෝ පැට්‍රොල් වන්ඩියක් ඇන්ජිම 4ජී63 . :rolleyes:

    4G63 kiyanne 2000cc engine eka. oke DOHC th awa SOHC th awa. NA th awa turbo th awa

    oya uba kiyana eke ledanam na. yakuta yanna puluwan. thel pichchena eka witharai. wahane condition hodaiam ganin
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21231732 said:
    4G63 kiyanne 2000cc engine eka. oke DOHC th awa SOHC th awa. NA th awa turbo th awa

    oya uba kiyana eke ledanam na. yakuta yanna puluwan. thel pichchena eka witharai. wahane condition hodaiam ganin

    ටැන්කු අයියා.... තෙල් පිච්චෙනවා කිව්වෙ නහුතෙට පිච්චෙනවද? 10 ක් වත් කරන්නෙ නැද්ද? :baffled::rofl:
     
    Status
    Not open for further replies.