You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Photoshop වලින් ටයිප් කරද්දී ක්‍රිකට් කියල ටයිප් වෙන්නෙ මෙහෙමනෙ.
මෙකටමොකඩ කරන්න ඔනෙ
-
android 4n 1n Elakiriyata ආවම SINHALA font පෙන්නන්නෙනෑ.
කොහොමද බන් ඒක හදාගන්නෙ.
මට කියල දියල්ලකො.:yes:
-
Photoshop 3D menu 1 ඔපෙන් වෙන්නේ නැනෙ.
මගෙ කොම්පියුටරේ properප්‍රොප් මදිද බන්.
අඩේ.... කියහල්ලකෝ...
-
Radio technology (TV, Radio repair) ගැන ඉගෙනගන්න හොඳ තැනක් කියන්ඩකො. ජනවාරි ඉඳන් යන්නයිහිතන් ඉන්නේ.:yes:
-
PIC-K150 programmer 1 ගන්න තැනක් කියන්න?
PIC-K150 Programmer 1 ගන්න තැනක් දන්න කෙනෙක් කියන්ඩකො.