PIC-K150 programmer 1 ගන්න තැනක් කියන්න? PIC-K150 Programmer 1 ගන්න තැනක් දන්න කෙනෙක් කියන්ඩකො.
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Oct 13, 2014 #1 PIC-K150 programmer 1 ගන්න තැනක් කියන්න? PIC-K150 Programmer 1 ගන්න තැනක් දන්න කෙනෙක් කියන්ඩකො.
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Oct 13, 2014 #2 K150 කියලම හොයන්නෙ ඇයි. ඔයිට වඩා හොඳයි ලන්කාට්‍රොනික්ස්ලගෙ එකක් තියනව ඒක ගන්න. නැත්නම් සින්ගල් සයිඩඩ් ස්කිමැටික් එකක් බාලා එකක් හදාගන්න. මේක නම් චයිනීස් ඒවට වඩා හොඳයි. http://www.lankatronics.com/develop...x-pickit2-compatible-programmer-debugger.html
K150 කියලම හොයන්නෙ ඇයි. ඔයිට වඩා හොඳයි ලන්කාට්‍රොනික්ස්ලගෙ එකක් තියනව ඒක ගන්න. නැත්නම් සින්ගල් සයිඩඩ් ස්කිමැටික් එකක් බාලා එකක් හදාගන්න. මේක නම් චයිනීස් ඒවට වඩා හොඳයි. http://www.lankatronics.com/develop...x-pickit2-compatible-programmer-debugger.html
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Oct 14, 2014 #3 2 ක්ම හැදුවා. ඒත් හරිගියෙ නෑ. ඒකයි 1ක් ගන්න හදන්නෙ.