1. nadman

    family guy , simpsons , American Dad

    තුනම හොදයි. simpsons තමයි හොදම. පලවෙනි episode එකේ ඉඳන් බලපන් අලුත් ඒවා එච්චරම සිරා නෑ. British ඒවා නම් දන්නේ නෑ. ඕවා බලලා කඩ්ඩ හදා ගන්න එකත් දන්නේ නෑ,හැබැයි කථා ටික නම් ආතල්.
  2. nadman

    සිංගප්පුරු ගිහින් බඩු ගෙනාපු උන් වරෙල්ලා

    ටික කාලෙකට කලින් ගියා - IT electronics-SIM LIM Square Cheap cloths/chocolate-Mustapa centre (not great quality) Branded cloths etc-ION Orchard, Vivo City ඕව තමයි මතක
  3. nadman

    ස්වභාවධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්

    මට හිතෙන්නේ ඔයා ස්වභාව ධර්මය කියන එකයි කර්මය කියන එක පටලවාගෙන.
  4. nadman

    Presto වහලා

    මම ඕකට දැන් මාස ගානකට කලින් call කරා හදිස්සි වැඩකට. call 3-4 ක් ගැහුවා no-answer. පුදුමයක් නෙමෙයි ඕක වැහුවා කියන එක.
  5. nadman

    මෙන්න මේ UPS එකට හරියන බැටරිය මොකක්ද?

    Mageth thibba 1.2 UPS ekak (cctv ekata gahapu) mama Nugegoda supermarket eke multi9 kiyana kadeta deela battery eka maru kara 5,000 wage giye. Warrenty ekakuth hambawunada koheda.
  6. nadman

    Lankabell 4g

    මචං මගේ එකක් තියෙනවා (පැරණ wimax එකක් 4g කරා) මම වැඩියේ use කරන්නේ නෑ හැබැයි shape ලොකු අවුලක් නෑ.
  7. nadman

    What is your favorite kottu Kade ?

    Music නම් නෑ tv, projector වල sports යනවා. පල්ලෙහා තට්ටුවේ sports bar එකක් වගේ තියෙනවා. සුපිරි outdoor area එකක් තියෙනවා. indoors උත් පුළුවන්. කෙල්ලෙක් අරන් යන්න අවුලක් නෑ.
  8. nadman

    What is your favorite kottu Kade ?

    Pillawoods, plaza වගේ කඩ වලින් මම කොත්තු කන එක නැවැත්තුවා. ඒවා වලින් සෑහෙන් බඩේ අමාරු හැදිලා, උණ ගැනිලා පාඩම ඉගෙන ගත්තා. දැන් මචං-නාවල, දෙහිවල කන්දෙගෙදර වගේ තැන් වලින් කොත්තු ගන්නවා. ලගදි the food cycle වැල්ලවත කියලා කඩේකින් order කරලා කෑවා එකත් හොදයි. Edit-ගල්කිස්ස lion pub එකත් හොදයි.
  9. nadman

    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    චන්ද වැඩි වෙයි. දිනන එක නම් ෂුවර් නෑ.
  10. nadman

    රෝහිත පුතානෝව පජාතම කරලා දායි..පුතානෝගෙ ගෙදර සද්ද නෑලු🤣🤣🤣

    මචං රෝහණ විජේවීරගේ කතාවේ මම නම් ලොකු දෙයක් දකින්නේ නෑ. ඔයා හිතන්නේ රෝහණ විජේවීර කියන්නේ හොඳ දේශපාලකයෙක් කියලාද?
  11. nadman

    GYM ගිහිල්ලා කෙලවගත්ත උන් සිටිත්ද?

    warm up එක හරියට කරන්න කරන exercise එකක් හරියට ,හරි technique එකට කරන්න heavy weights කරනවානම් belt / support අදින්න වතුර බොන්න rest එක හරියට ගන්න
  12. nadman

    Rapid antigen tests in colombo

    Last week Derana labs Attidiya eken kara 011 2761341.Call karama gedarata awilla karanawa.
  13. nadman

    But I'd red led fans never hurt nobody

    Nice case. Are you planning to remount the CPU cooler?
  14. nadman

    මම අර කිරි සමන් කියන ප*යට නීතියෙන් උදව් කරන්න හේතුව - ලංකාවේ ස්ත්‍රී-වාදීන්

    මෙහෙමයි මචං, කිරි සමන් චුදිතයෙක් වෙලා උට වෙච්ච දේ(උට ගහපු එක) නම් වැරදි.(මොකද ඔහු තාමත් වැරදිකාරයෙක් කියලා නීතියෙන් ඔප්පු වෙලා නැති නිසා).ඇත්තම කියනවා නම් ඔහු නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙලා ඊටපස්සේ උට ගැහුවත් වැරදි හැබැයි ඌ කරා කියලා කියන දේවල් අනුව උට ගහන්න වටිනවා. රාජ්‍ය ආයතන වල...
  15. nadman

    මේ Laptop එක ගැන මොකද කියන්නේ?

    Oya laptop eka awulak naa machan game gahanne nathnam wada tika karaganna hondatama athi. Ekama de thamai godak lankawata ena HP Dell wage laptop wala US eken ganna taram quality naa.Ekama model number eka wunath wenaskam thiyenawa(Laptop hadana kenek kiwwe) Eka nisa laptop repairs ,service...
  16. nadman

    idm වල වගේ free download manager එකේ මෙහෙම එන්නෙ නෑනෙ

    oke browser addon eka maasa keepayakata sarayak wada karanne nathuwa yanawa ita passe aluth cracked version ekak danna one.Matath issara oka awuruddak withara wada kara ita passe massen maase ai install karanna wuna nisa epa wela key ekak gaththa.
  17. nadman

    idm වල වගේ free download manager එකේ මෙහෙම එන්නෙ නෑනෙ

    IDM crack karapu eva aran wadak naa kaalekin wada karanne nathuwa yanawa.Mama tika kalekata kalin IDM lifetime key ekak gaththa.Paadu naa.
  18. nadman

    මචන් Bank Loan සම්බන්ද ගැටලුවක්..Help..Help..

    මචං ඕක ගන්න කලින් නගර සභාවෙන් චෙක් කරන්න පර්ච් 3ක් දාලා ගෙදර හැදුවහම ප්‍රශ්නයක් වෙනවාද කියලා. මම දන්නා විදිහට coc පාස් වෙන්නේ නෑ. එතකොට ලොකු ප්‍රශ්නයක්. ගොඩක් තැන්වල අඩුම වශයෙන් පර්ච් 6ක් වත් ඕනේ.(හැබැයි නගර සභා අනුව වෙනස් වෙනවා)
  19. nadman

    btc ඉහලටද? පහලටද? මෙගා තර්ඩ්

    It will fall till the middle of the year then level out. There may not be a massive peak like we saw in 2021 for a few years.
  20. nadman

    හොදම බජට් වයින් බෝතල්

    මචං කොලබ 7 ladies college එක ගාව කඩයක් තියෙනවා house of wines කියලා. ඒ shop එකේ wine විතරයි විකුනන්නේ. රු.2000/- , රු.2600/- ටත් wine ගන්න පුළුවන්.

    No contents