1. nadman

    Butter කොහෙවත් නෑ නේද?

    kothmale salted butter thibba wage mathakai cargils ekaka (ward place eke da koheda)
  2. nadman

    විදුලිය සපයා ගමු

    off grid inverter එකක් අරන් battery (lead acid deep cycle) හයි කරගන්න. current එක තියෙන වෙලාවට charge කරගෙන නැති වෙලේ එකෙන් දුවන්න. බඩු නම් හොයන්න අමාරුයි. daraz එකේ ඒ වගේ item කීපයක් දැක්කා. solar charging supported inverter එකක් නම් solar panel සම්බන්ද කරන්නත් පුළුවන්.
  3. nadman

    Questions Good place to buy computer?

    මගේ experience එක අනුව redline,nanotech සහ barclays අවුලක් නෑ.
  4. nadman

    කරන්න සහ හිතන්න වටිනා දේවල්

    මේක කියවන්න, ඕක වැරදි කතාවක්- https://horseracingsense.com/will-horses-drink-bad-water/
  5. nadman

    Solar Panel Wanted

    බඩු නෑ මචං මගේ ගෙදර system එකට දාන්න තව panel දෙකක් හොයනවා, තාම set වුනේ නෑ.
  6. nadman

    රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

    In the short term both land and vehicle values will increase. However, typically in a recession land values fall. We will see land values fall when a lot of people leave SL and the market gets flooded with property.The vehicle market will be inflated for a while because of import restrictions.
  7. nadman

    Bank Money Deposit

    මෙහෙමයි මචං ඔය ප්‍රශ්නයට සරල උත්තරයක් නෑ. Treasury Bills ආණ්ඩුව විසින් නොගෙවා පැහර හරින්න අමාරුයි මොකද ඒවා government securities හින්දා ඒවා ගෙවන්නේ නැතුව ඉන්න මහ බැංකුව වැටෙන්න ඕනේ. ඕනේ නම් එවල period එක extend කරයි වැඩිම වුනොත්. BOC /Peoples Bank කියන්නේ රජයේ පාලනය යටතේ තිබෙන බැංකු. ඒවා...
  8. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    NCPI(National Consumer Price Index) කියන්නේ ලංකාවේ භාණ්ඩ හා සේවාවන් වල මිල වැඩිවීමක් පෙන්වන indicator එකක්. ඒ කියන්නේ යම් භාණ්ඩ වල මිලයේ වෙනසෙහි ප්‍රතිශතය ගෙන එම වෙනස් වූ ප්‍රතිශතවල මාතය ගණනය කිරීම. CCPI(Colombo Consumer Price Index) කියන්නේ එකම තමයි හැබැයි ලංකාවම බලන්නේ නැතුව කොළඹ...
  9. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    So the rates are usually quoted per annum. Accordingly, a T-Bill with a face value of 100,000/- at 20% for 3 months would mean-> 100,000x 20/100 = 20,000/12 =1666.66x3 =Rs.5,000/-
  10. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers මේ ආයතන වලට තමා මහා බැංකුවෙන් සෘජුවම T-bill ගන්න පුළුවන්.අනිත් ආයතන මේ ආයතන වලින් මිලදීගෙන තමයි අපිට විකුණන්නේ.
  11. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    ගන්නවා නම් primary dealer කෙනෙක් ගෙන් ගන්න.
  12. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    මචං මෙහෙමයි බලන්න inflation එක දැන් NCPI එක 21% විතර ඒ නිසා 20% ට වඩා rate එකක් හොයාගන්න වෙනවා. දානවා නම් මාස 3 කට වඩා දාන්න එපා. මැයි වල වැඩිවෙයි කියලා කියනවා. හැබැයි sure නෑ. https://www.cbsl.gov.lk/en/measures-of-consumer-price-inflation
  13. nadman

    GBP for Sale

    ඔයා ගාව තියෙන්නේ අලුත් ප්ලාස්ටික් (ploymer) නෝට්ටුද? මොකද පරණ නෝට්ටු (කඩදාසි ඒවා) UK වල භාවිතාවෙන් අයින් කරන්න යනවා. https://www.bbc.com/news/business-60918441
  14. nadman

    No sinhala voice typing

    try gboard(google keyboard)
  15. nadman

    ආත්මාරක්ෂාවට මොනාද කරන්න පුලුවන්?

    CCTV දාලා වත්ත බලාගන්න watcher කෙනෙක් ගන්න.
  16. nadman

    Sleeping Dogs සම්පූර්ණ කතාව

    for sale today USD 1.57
  17. nadman

    Nuclear power sri lanka(Open Discussion )

    මතකද කෙරවලපිටියේ 2020 technical mistake එකකින් රටේම light ගියා? ඔය වගේ උන්ට nuclear power දුන්නොත් sorryම තමා.
  18. nadman

    What’s the price of your wrist watch cost

    මට මතකයි a/l කරන කාලේ මම ඇස්වාට්ටුව පැත්තේ(සෙන්කඩ එක ගාව) බස් හෝල්ට් එක ලග ඔරලෝසු විකුණන එකෙක් ගෙන් රුපියල් 250ට wrist watch එකක් ගත්තා කිසි අවුලක් නැතුව අවුරුදු 2-3ක් ඇන්දා (exam ලිව්වේ ඒක දාගෙන ද කොහෙද) අන්තිමට වතුර ගිහිල්ලා කැඩුනා.
  19. nadman

    Sleeping Dogs සම්පූර්ණ කතාව

    ඕක මම ගොඩක් කාලෙකට කලින් play කරා.(2012 game එකක්)පට්ට game එක.ඔකේ ultimate version එක කාලෙන් කාලෙට steam එකේ sale එකේ තියෙනවා ගොඩක් අඩුවට. මේ video එකේ විදිහට වගු ගහල ඕක තේරුම් ගන්නේ ඕනේ නෑ(පට්ට කම්මැලි හිතෙනවා). youtube වල ඕනේ තරම් playthrough තියෙනවා

    No contents