1. ජේමිස්බන්ඩා007

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ow ban apith auruddama jvp katha ahala anthime unp ekata gahuwa:( un bana bana inne nathuwa anduwakata ekathuwela wada karala pennanna ona:nerd:
  2. ජේමිස්බන්ඩා007

    slt help,,,,router configuration

    mata mataka na ban oya user name ehem dena widiya mh22*****@sltbb othana setting 3k denna thiyanawa me widiya harida balapan
  3. ජේමිස්බන්ඩා007

    slt help,,,,router configuration

    slt eke adsl setting tika kiyanawada? :sorry: router eka reset kala:sorry: red bulb eka on ekema thiyanawa .green wenne na , help ekak diyan... :(:(:(:(
  4. ජේමිස්බන්ඩා007

    Pending... Pregnancy Shoot

    Auscultation:lol::P
  5. ජේමිස්බන්ඩා007

    මෙන්න_ඩ්‍රාමා_18+

    තුක් ඉදකින් උබල බැස්සොත් නිල් කොටු.අපි බැස්සොත් කුනුහරුප එක්ක රතු කොටු . .:angry::angry::growl:: user cp බලන්න බැ බඩදගලනවා ((
  6. ජේමිස්බන්ඩා007

    මෙන්න_ඩ්‍රාමා_18+

    ehenam bump karapu unta rep wath dhiyanko.redda:growl::P:P
  7. ජේමිස්බන්ඩා007

    මෙන්න_ඩ්‍රාමා_18+

    art උන් තමයි නියම ෆන් ගන්නෙ. :growl::( කැම්පස් කියල ඔක්කොම එකට දාලා කතා කරන්න බෑ .අහසට පොලව වගෙ. මෙ නාට්‍ය පිටත සමාජෙට නම් දිරවන්නී නැ.එකෙ ඉතින් වැරැද්ද්කුත් නැ. ඔව දිහා තමන් බලන් විදිය අනුව තමයි.
  8. ජේමිස්බන්ඩා007

    මෙන්න_ඩ්‍රාමා_18+

    තේරෙනවා.!තේරෙනවා.!:lol::rofl: අඩො මෙහෙම ප්‍රසිද්දියෙ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.:( :angry::angry:
  9. ජේමිස්බන්ඩා007

    මෙන්න_ඩ්‍රාමා_18+

    අදහස් දැක්වීම ටින් කිරි ගැවෙන සුලුය. ඔන්ලි බම්ප්.:dull:
  10. ජේමිස්බන්ඩා007

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    oya tika liuwe ubata nemene harako.:rofl: thota thiyenne janmanthara wairayak. owa ithin hoda karanna bari leda. thota ona deya thaniyama kota ganinin methanin ehata:lol::lol:
  11. ජේමිස්බන්ඩා007

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    mekai seen eka mama sony phone eka wikunuwa. mama aluth phone ekak ganna inne. lumia 640xl or samsung e7 eka. lumia wala kohoma kiuwath store eka chaa ban.:angry: eth phone ekanam maru.patta smooth . mokada android wala 2gb aragenath dan madi ban. budget aul ban....
  12. ජේමිස්බන්ඩා007

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    menna me bridge project eka gana danna ekek kiyapan. meka sure karanna puluwannada....
  13. ජේමිස්බන්ඩා007

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    අවුලක් නෑ මට මෙ රස්සාව හොදයි.:P:love::D කොහොම වුනත් රටෙ බහුතර මතය උබට විරුද්දයි.:yes:. නෑ බන් මම ඩොකෙක් ලග තුන්ඩු ලියන එකෙක්.දවසෙ පඩියට වැඩ.කාල ඇදල ඉන්න තැනට මුන්ට බනින්න දෙන්න බැනෙ:(:(
  14. ජේමිස්බන්ඩා007

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    mokatada ban uthara denne ? uba hithe mawagaththuwane okkoma. ara karanawa kiyapu okkoma karala doctor lata kelawala warennko kathaa karana deyak niwi sana sille kata karanna:P:P upata dokalath ekka private wirayak irisiyawak thibunata rate 99% K Minissunta oya eka prashnayak wath na...
  15. ජේමිස්බන්ඩා007

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    එක සිද්දියක් අල්ලන් තප්පුලන්න එපා. මෙහෙම මුග්ධ කතා නිසා රටට ඔය රස්සාවෙන් වැඩක් කරන මිනිහටත් එපා වෙනවා .අද ඊයෙ නෙමෙ ඉස්සර ඉදන්ම ඔය රස්සාවට ඉහල තෑනක් තිබුනා එකට ඉතින් ඉරිසියාවෙ පැලෙන්න හදන්න එපා.මොකද මට කරන්න පුලුවන් හැම දෙම කරනවා කියන එකෙන් තෙරෙන්නෙ එක. (මොනවදන්නෙ නෑ ඔය හැමදෙම කියන්නේ:lol:)...

    No contents