මෙන්න_ඩ්‍රාමා_18+

Dec 1, 2013
188
30
0
අපි මනින මිමි අමුතුයි බං.. ඒකයි අවුල.. දැන් බලපං කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් හිටියොත් ඒකි බඩුවක්.. කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් හිටියොත් ඌ පොරක්..:cool:

යතුරු ගොඩකින් අරින්න පුලුවන් lock එකක් නම් ඒක පට්ටම චාටර් lock එකක්. ඒත් lock ගොඩක් අරින්න පුලුවන් යතුරක් නම් ඒක පට්ටම සුපිරි යතුරක්. ඕකත් අන්න ඒ වගේ දෙයක් වෙන්න ඇති මචෝ :rolleyes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට ඔය සින්දුව මතක් උන උබ ඕක කියද්දීම, එත් එක මතක් උනෙත් වැරදියට. ටිකිරි මැණිකේ අබුල ගෙනල්ලා, ගමරාල ගොඩට ඇවිල්ලා කියල.:lol::lol:
    මචන් උබ යට දාපු එකේ ලින්ක් එකක් දියන්, සම්පුර්ණයෙන් කියවන්න වටිනවා වගේ :yes::yes::yes:

    එල එල.

    මෙන්න ලින්ක් එක.

    http://www.lankaweb.com/news/items/2014/12/03/අලි-වලිගෙ-එල්ලී-දෙව්ලොව-ය/
     
    • Like
    Reactions: .::J@S::.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;18803679 said:
    අපේ අදහස් වල ඉදන් සංවාදයක් කරනවා විතරයි බන්. වෙන අව්ලක් නෑ :D:D


    මගෙ අදහසනම් ඉතින් මෙකම තමයි..
    ''
    මම නම් කොහොමත් ඒ කාලේ ඉදන්ම කැම්පස් ගිය කෙල්ලෙක් නම් කසාද බදින්නේ නැහැ කියන මතයේ තමයි හිටියේ...තාමත් එහෙමයි...උන්ට නිදහස හම්බුනාම කරන්නේ මොනාද කියන දේවත් සිහියක් නැහැ..එහෙම එකියක් බැඳගන්න එකාට නම් දෙවි පිහිටයි..හැම කෙල්ලම එහෙම නැහැ..එත් බහුතරය කරන දේවල් අහන්න දකින්න ලැබෙනකොට සාදාරන සැකයක් එනවා කෙල්ලෝ කැම්පස් ඇතුලේ කරන දේවල් කොයි වගේද කියල... ''
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    උඹ මගේ reply එක බාගෙට කියවලා නේ බන් reply දාන්නේ. ආයෙත් සැරයක් ඔක්කොම කියවපන්කෝ. උත්තරේ මම ඒකෙම කියල තියෙනවා.

    "ඒත් මේසන් බාස් කෙනෙක්ව බඳින්න බැරි කමකුත් නෑ"

    අපිට ඉකොන් කරපු මිස් බැන්දේ ඉස්සර ඉදන් ගමේ ලව් කරපු කොල්ලව. ඌ ආමි එකේ පොඩි පොස්ට් එකක එකෙක්. ඉස්සර අපි අහනව මිස්ගෙන් ජ පුරේ තියන තැන වලට එහෙම ගිහින් නැද්ද කියල. මිස් කියනව ඒවාට ගියේ නෑ කොල්ලෙක් ඉන්දෙද්දී එව්වට යන එක හරි නැහැනේ කියල

    ඇහ් මොකක්ඩ බන් අ අවුල

    :rolleyes::rolleyes::rolleyes: පාස් උනා නම් මාත් කම්පස්නේහ් බොල.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18803679 said:
    අපේ අදහස් වල ඉදන් සංවාදයක් කරනවා විතරයි බන්. වෙන අව්ලක් නෑ :D:D

    අපේ බඩියත් කැම්පස් ගියපු එකෙක් නෙමෙයිනේ බන්. ඒ වුනාට ඌ මොන වගේ බුද්ධි මට්ටමක එකෙක්ද කියල ඌ දාන reply වලින් ඕනේ කෙනෙකුට තේරෙනවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපිට ඉකොන් කරපු මිස් බැන්දේ ඉස්සර ඉදන් ගමේ ලව් කරපු කොල්ලව. ඌ ආමි එකේ පොඩි පොස්ට් එකක එකෙක්. ඉස්සර අපි අහනව මිස්ගෙන් ජ පුරේ තියන තැන වලට එහෙම ගිහින් නැද්ද කියල. මිස් කියනව ඒවාට ගියේ නෑ කොල්ලෙක් ඉන්දෙද්දී එව්වට යන එක හරි නැහැනේ කියල


    එතැනින්ම තේරෙනවා නේ බන් නොගැලපීම
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Man hithanawa meka dekalawath kattiya adahasak gani kiyala.
    (Meka elakiriye kalin dala thibba wage mathakayi.)
    A reply from Mukesh Ambani (Reliance Group) to a pretty girl seeking a rich husband

    A young and pretty lady posted this on a popular forum:

    Title: What should I do to marry a rich guy?
    I’m going to be honest of what I’m going to say here.

    I’m 25 this year. I’m very pretty, have style and good taste. I wish to marry a guy with 100 crore annual salary or above.

    You might say that I’m greedy, but an annual salary 2 crore is considered only as middle class now days..

    My requirement is not high. Is there anyone in this forum who has an income of 100 crore annual salary? Are you all married?

    I wanted to ask: what should I do to marry rich persons like you?

    Among those I’ve dated, the richest is 50 crore annual income, and it seems that this is my upper limit.

    If someone is going to move into high cost residential area on the west of New York City Garden(?), 50 crore annual income is not enough.

    I’m here humbly to ask a few questions:
    1) Where do most rich bachelors hang out? (Please list down the names and addresses of bars, restaurant, gym)
    2) Which age group should I target?
    3) Why most wives of the riches are only average-looking? I’ve met a few girls who don’t have looks and are not interesting, but they are able to marry rich guys.

    4) How do you decide who can be your wife, and who can only be your girlfriend? (my target now is to get married)

    Ms. Pooja i Chohan.



    A philosophical reply from Mukesh Ambani-

    Dear Ms. Pooja,
    I have read your post with great interest. Guess there are lots of girls out there who have similar questions like yours. Please allow me to analyse your situation as a professional investor.

    My annual income is more than 100 crore, which meets your requirement, so I hope everyone believes that I’m not wasting time here.

    From the standpoint of a business person, it is a bad decision to marry you. The answer is very simple, so let me explain.

    Put the details aside, what you’re trying to do is an exchange of “beauty” and “money” : Person A provides beauty, and Person B pays for it, fair and square.

    However, there’s a deadly problem here, your beauty will fade, but my money will not be gone without any good reason. The fact is, my income might increase from year to year, but you can’t be prettier year after year.

    Hence from the viewpoint of economics, I am an appreciation asset, and you are a depreciation asset. It’s not just normal depreciation, but exponential depreciation. If that is your only asset, your value will be much worse 10 years later.

    By the terms we use in Wall Street, every trading has a position, dating with you is also a “trading position”.
    If the trade value dropped we will sell it and it is not a good idea to keep it for long term – same goes with the marriage that you wanted. It might be cruel to say this, but in order to make a wiser decision any assets with great depreciation value will be sold or “leased”.

    Anyone with over 100 crore annual income is not a fool; we would only date you, but will not marry you. I would advice that you forget looking for any clues to marry a rich guy. And by the way, you could make yourself to become a rich person with 100 crore annual income.This has better chance than finding a rich fool.

    Hope this reply helps.

    Meken kyana adahasa awul wage nam kiyahalla.mage nade kenekge storyak thiyenawa eka hari kiyannan.

    Denata kepuna.reta newatha ennam.

    mona adahsa thibbath aparade kiyanna be mata eka kunuharupa -rep ekakwath ammata benala -rep hambuneth ne.samanyen deshapalana ho wena thread waladi mata ehema hambela thiyenawa.

    eken mata hitha ganna puluwan mama wada karagaththe honda minissu tikak ekka kiyala.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කැ ගහල මහන්සි අතිනෙ... බලපන් මෙයව අදුරනවඩ කියල.. ලගදි wedding එකකට ගිහින්

    large_40.jpg



    large_49.jpg


    large_50.jpg


    large_76.jpg

    large_98.jpg
     
    • Like
    Reactions: JesonRulez

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ත්‍රෙඩ් එක බුක් මාක් කලා... ඡන්දෙ ප්‍රතිඵල දෙන දවසෙ කියවල පොඩ්ඩ්ක් හිනා වෙන්න.. :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803600 said:
    මචන් උබට උපමාවක් තේරුම් ගැනීමටවත් හැකියාවක් නැද්ද මෙච්චර පැහැදිලිව දාලා. ??:(
    :(

    අපරාදේ මහන්සිය බන් කිරි ගොට්ටකට වතුර පුරෝනවා වගේ:(:(:(:(

    (දැන් කියයි උබ වතුර මම කිරි ගොට්ට කියල:lol::lol::lol: )


    oke monaada ban thawa therum ganna thiyenne...uba kiyala thiyenne campus eka diwya loke wage kiyala nennam :lol:

    gamaraala machan kawadawath nodakapu deyak ne explain karanna giye? adu tharama ehema ekak thiyenawada kiyala wath danne nathiwa...

    dan oya dewal campus eka gana kiyanna puluwanda? uba hithanne campus kiwwamath diwya loke wage kiyala..campus un withari danne :rofl: ai anith minissu danne nane..nikan palayan ban :lol:

    ubalage thiyenne maha mongala ideas...campus kiwwama hithan inne hari lokuwata :rofl::rofl: eth ubalage mola gedi his :P

    uba kiyana dewaluth echara thamai...ara jesa ubawa form karanawa...ubath rilawa wage uda pana pana natanawa :rofl::rofl::rofl:

    mama kiwwe sinhalayo kampas kello karana kiyana dewal apith dakala thyenawa...moko apita as kan nadda? ubala ehema hituwata karanna deyak na :lol:

    ithin e nisa ehema kellek mama badinne na kiyala :P eka mage adahasa misak mama kiwwada un badu kiyala?

    uba thamai unwa badu kare...

    puluwan nam eka thanak pennapan mama un badu kiyala kiyapu..:dull:
     
    අපේ බඩියත් කැම්පස් ගියපු එකෙක් නෙමෙයිනේ බන්. ඒ වුනාට ඌ මොන වගේ බුද්ධි මට්ටමක එකෙක්ද කියල ඌ දාන reply වලින් ඕනේ කෙනෙකුට තේරෙනවා.
    තේරෙනවා.!තේරෙනවා.!:lol::rofl:
    අඩො මෙහෙම ප්‍රසිද්දියෙ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.:(

    ත්‍රෙඩ් එක බුක් මාක් කලා... ඡන්දෙ ප්‍රතිඵල දෙන දවසෙ කියවල පොඩ්ඩ්ක් හිනා වෙන්න.. :cool:

    :angry::angry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ බඩියත් කැම්පස් ගියපු එකෙක් නෙමෙයිනේ බන්. ඒ වුනාට ඌ මොන වගේ බුද්ධි මට්ටමක එකෙක්ද කියල ඌ දාන reply වලින් ඕනේ කෙනෙකුට තේරෙනවා.

    ubath hariyata me thread ekata reply karanam ubeth buddi mattame tharama balaganna thibba :rofl::rofl:

    uba muladima chaka blast unu nisa shape eke rattaran ge walige allan hitiyane :lol::lol: ane yako :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;18802206 said:

    හසන්ත මට ග්‍රැමොක්සෝන් බෝතලයක් දීපන්:lol::lol::lol::lol::lol::lol::lol:

    මම යනවා සෞදි අරාබියට මගේ ගෑනිවත් අරන්.. උබලා එකෙක් වත් මාව නවත්තන්න හදන්න එපා:lol::lol::lol::lol::lol:
    ඒවුනාට හුඟක් කැම්පස් කෙල්ලො බිස්නස් කරන උන්ට කැමති නැහැ. අනික කෙල්ලො පිරිමියට වඩා දැන උගත් වෙන එක පිරිමින්ට ප්‍රශ්නයක් වෙන තැන් තියෙනව. ටවුන් වලනම් ඕන මගුලක්, ඒත් ගම් පලාත්වල අමුතු විදියට සලකන්නෙ:dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කැම්පස් නොගිය/ගිය කියලා නෑ. ඔය කොටස් දෙකේම විවිධ චරිත තියෙන අය ඉන්නවා. මොකා උනත් විවෘත අදහස් තියෙන එවුන් තමයි හොද