සිංහලු හොඳ Whey Protein එකක් කියපන්කො. Whey එකක් ගනිද්දි බලන්න ඕන පොයින්ට්ස් මොනවද? Mass gainer නැතුව Whey එකක් විතරක් අරගෙන shake එකක් ගෙදරම හඩාගන්න බැලුවේ.
Supplementfactory උන්ගේ NitroTech බඩු කොලිටි නේද? NitroTech එකෙත් Whey ජාති ගොඩක් තියෙනවා. කොහොමද හරි එක select කරගන්නේ? (100% Whey gold/...