බබාලට දෙන මාලු මොනවද?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    මචන්ලා උඹලා පොඩි අයට දෙන මාලු ජාති මොනවද? කෙලවල්ලා වගේ mercury වැඩි කියනවා නේද? Omega-3 වගේ තියෙන mercury කේස් එහෙම නැති මාලු මොනවද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා උඹලා පොඩි අයට දෙන මාලු ජාති මොනවද? කෙලවල්ලා වගේ mercury වැඩි කියනවා නේද? Omega-3 වගේ තියෙන mercury කේස් එහෙම නැති මාලු මොනවද?
    සුදු පාට මස් තියෙන මාළු, රතු පාට මස් තියෙන ඒවා දෙන්න එපා.

    නාරං ඉස්ම වල (ඒවෑයෙ ලෙලිත් එක්කම) බස්සලා තිබ්බාම මාළු වල ඕන විසක් අයින් වෙනවා. මෙළෙක් වෙනවා.

    ඊට පස්සෙ ඕන විදියට උයාගන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    පොඩි අයට දෙන්නේ ගල් මාලු(මලට්). රතු මාලු දෙනව නම් පොඩි ප්‍රමාණයක්.

    තූති බබාලට තූති මාළු
    තුති මාලු වල තුති තුති කතු තීනවනේ මාමේ.ඒ නිතා කතු තුද්ද කලන්න ඕන.👶
    ------ Post added on Aug 6, 2023 at 8:05 AM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන්ලා උඹලා පොඩි අයට දෙන මාලු ජාති මොනවද? කෙලවල්ලා වගේ mercury වැඩි කියනවා නේද? Omega-3 වගේ තියෙන mercury කේස් එහෙම නැති මාලු මොනවද?
    මාළු කාරයාගෙන් mercury නැති මාළු දෙන්න කියල ඉල්ලන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කන ඕනෙ එකක් දීපන් බන්. මාලු ජාතිය නෙමෙයි කවා ගන්න එකයි වැදගත්. මුලින් චුට්ටක් දීපන් ඕනෙ එකක් ඇලර්ජි මොනාහරි තියේද බලන්න. අවුලක් නැත්නම් කන තරමක් දීපන්.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    උෂ්ණයි කියලද කියන්නෙ
    නෑ බං නිකං කිව්වෙ
    ඔව් සැර වෙන්නත් පුලුවන්..
    අර කිව්වත් වගේ මුලින් චුට්ටක් කවල බලන්න. ඇලජික් එහෙම තියෙනවද කියල
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    මාළු කෑල්ලක් දැක්ක කාලයක් මතක නෑ කියපන්කො. නන්දෙ එන්න කලින් මාළු කෑල්ලක් කන්න බැරි උනා නේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නෑ බං නිකං කිව්වෙ
    ඔව් සැර වෙන්නත් පුලුවන්..
    අර කිව්වත් වගේ මුලින් චුට්ටක් කවල බලන්න. ඇලජික් එහෙම තියෙනවද කියල
    බොලා මීගමු නේද. කොහොමද ලෙල්ලමෙ ගනම් හෙම මේ ටිකේ
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    බොලා මීගමු නේද. කොහොමද ලෙල්ලමෙ ගනම් හෙම මේ ටිකේ
    උදේ 10-11ට විතර කොටුව පිට්ටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන්
    සාලයො කිලෝ දෙකක් 600ට ගත්ත
    අපෙ කටුපිටිය ගමේ කඩයක් තියෙනව ඒකෙ සාලයො 500g 330 ක් විතර වෙනව
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උදේ 10-11ට විතර කොටුව පිට්ටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන්
    සාලයො කිලෝ දෙකක් 600ට ගත්ත
    අපෙ කටුපිටිය ගමේ කඩයක් තියෙනව ඒකෙ සාලයො 500g 330 ක් විතර වෙනව
    අපේ පැති වල සාලයො කිලෝ එකම යන්නෙ 700-800 🤣
     
    • Like
    Reactions: Cypress and NRTG

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    අපේ පැති වල සාලයො කිලෝ එකම යන්නෙ 700-800 🤣
    ඒක තමා මචං අපි ඉන්නෙ ටිකක් ඇතුලට වෙන්න කටුවපිටියෙ
    කඩයක් තියෙනව. විකුණන්නෙ ඔය ගණන්වලට තමා

    කොටුව පිටිටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන් මචං
    අර කරෝල එහෙම වේලෙන්න දාල තියෙන්නෙ ඒ හරියෙ තමා