1. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    එක නෙමෙයි නත්තල් සීයා එලකිරියට එහෙම එනවද දන්නෑ නේද?:(
  2. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    තරහ වෙන්න එපා දැන ගන්නයි අහන්නේ අයියද නත්තල් සියා වගේ ඇදගෙන තෑගි බෙදන්නේ:baffled:
  3. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    :baffled::baffled: හොදන්න හිතෙන් නෑ කොච්චර ගද උනත් මම ඒ ගදට ආසයි;)
  4. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    සියාගේ ලිස්ට් එකට නම දාන්නේ පල්ලියෙන්ද:shocked: අයියේ
  5. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    අයියට බෝල සබන් කෑල්ලක් ද දිලා ගියේ:no:
  6. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    ඇයි අයියේ දැන් නත්තල් සියත් රෑට හොරකමේ යනවද?:baffled::baffled::baffled::baffled: එහෙම බැරිනම් සීයට කියලා මට කිරි කිරි කෙල්ලෙක් සෙට් කරලා දෙන්නකෝ පලි(බැරිම උනොත් අක්කෙක් ඇන්ටියෙක් උනත් කමක් නෑ ඉතින්)
  7. AWRUDUKUMARA

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද? අදවත් නත්තල් සියා තෑගි ගෙනල්ලාදේවීද දන්නෑ නේද මම මගේ පරණ මේස් කතුලක් ඇද විට්ටමේ එල්ලවා දැන් කාමරේ ඉන්න බෑ :baffled: නහය වහන් ඉන්නේ :baffled:
  8. AWRUDUKUMARA

    නත්තල් සීයාගේ අවධානය පිණිසයි

    අනේ මටත් සීයේ කිරි කිරි කෙල්ලෙක් සෙට් කරලා දෙන්නකෝ:P:P:P:love::love::love: පලි(බැරිම උනොත් අක්කෙක් ඇන්ටියෙක් උනත් කමක් නෑ ඉතින්)
  9. AWRUDUKUMARA

    සිංහල භාෂාව

    කාටද අයියේ නංගි කිවුවේ මට මල්ලි කියන්න:baffled::baffled:
  10. AWRUDUKUMARA

    සිංහල භාෂාව

    :baffled::baffled::P:P
  11. AWRUDUKUMARA

    සිංහල භාෂාව

    කෝ කට්ටිය දන්න එවා දාන්න
  12. AWRUDUKUMARA

    සිංහල භාෂාව

    අයියලා සිංහල භාෂාවේ මෙලෙස කියන වචන දන්න අය දාන්න කෝ අවි වාහකයා - අවිආයුධ තැනක සිට තවත් තැනකට ප්‍රවාහනය කරන පුද්ගලයා තනි කඩයා - එක කඩයක් පමණක් ඇති මුදලාලී දේශ පාල ණය - රට සංවර්දනය (පාලනය) කරන මුවාවෙන් විදේශ ණය ලබා ගැනීම සුර තල් මසුන් - දක්ෂ තල් මසුන් විකිණීමට ඇති තැන්වල මෙම පුවරැව ගසනු ලැබේ...
  13. AWRUDUKUMARA

    රෙඩාට මොකද? උනේ

    මම ටුපක් නෙවෙයි අයියා:sorry::sorry:
  14. AWRUDUKUMARA

    රෙඩාට මොකද? උනේ

    හැපි බර්ත් ඩේ අයියටත් උම්මා උම්මා
  15. AWRUDUKUMARA

    රෙඩාට මොකද? උනේ

    එලකිරි වාසින්ව අදුර්ෂමාන බලවේග මගින් පැහැරගන්නවා අයියේ
  16. AWRUDUKUMARA

    නින්ද මගේ මලන්ඩඌ පන්ඩිත උට්ටා

    එක්සෑම් කරන දවස්වල නිදාගන්නේ නෑ කකුල් දෙක වතුර බේසමේ ඔබන් තමයි අයියේ පාඩම් කරන්නේ විබාගේ දවසට තමයි ප්‍රස්න පත්‍රය ලැබුන ගමන් නිදා ගන්නේ:yes:
  17. AWRUDUKUMARA

    නින්ද මගේ මලන්ඩඌ පන්ඩිත උට්ටා

    හායි උයා සිංහලද?:baffled:

    No contents