1. AWRUDUKUMARA

    SUZUKI GN 125H

    දැන් තීයද එලකිරි අයට ඩිස්කවුන්ට් දාලා දෙන්නේ ලාස්ට් ෆයිස් එක
  2. AWRUDUKUMARA

    දොස්‌තරයි බිරිඳයි හමුදා නිලධාරියයි චේන්

    අම්මෝ දැන් දොස්තරලත් චෙින් කඩනවද?:baffled::baffled:
  3. AWRUDUKUMARA

    මුස්ලිම් විවාහයක් කරගන්න

    අපිටත් ඉතින් ඉර පායයිද?
  4. AWRUDUKUMARA

    ~Despacito පපරේ Mix~

    මෙකේ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද අයියේ:baffled:එක එක මගුල් ඉන්ස්ටෝල් කරන්නද අහනවනේ:growl:
  5. AWRUDUKUMARA

    අන්නාසි හිටවීම

    මම ආසම කෑමක් අයියේ ගෙඩි හැද්නාම මටත් එකක් එවන්න:love::love:
  6. AWRUDUKUMARA

    එක එක කාල වල ජනප්‍රිය වු කියමන්

    යුන්පී ආණ්ඩුවක් ආවම කාර් එකෙන් යන්න පුළුවන් බඩගින්නට නිමාවක් හැකියාවට රැකියාවක් 2500/=න් හතර දෙනෙක් ගෙන් පවුලකට මාසයක් ජීවත් වෙන්න පූළුවන් හදෙන් පාන් ගෙනත් දෙනවා
  7. AWRUDUKUMARA

    මහා දවාලේ rob විය.

    අයියේ උබලා බිස්නස් කරන්න හිත හොද වැඩියි අයියේ දෙන දෙයක් ආයේ ගන්න බලන් දෙන්න එපා පිනට කියලා හිතල දෙන්න දෙනවනම් බැරි නම් බෑ කියන්න අයියේ
  8. AWRUDUKUMARA

    එක එක කාල වල ජනප්‍රිය වු කියමන්

    එන්න අඹ පක ලාබයි රසම රස යාපනයෙන් ගෙනපෙු කර්තකොලම්ඹන් අඹ පක!!:D
  9. AWRUDUKUMARA

    එක එක කාල වල ජනප්‍රිය වු කියමන්

    අපි කොලඔ වේසි--යන්ගේ ලමයි හම්බවෙන තැන ලොකු කරලා තමා දෙනවා:D
  10. AWRUDUKUMARA

    එක එක කාල වල ජනප්‍රිය වු කියමන්

    අදාල නෑනේ ඇයි මීට කලින් මාව දැකලා නැද්ද
  11. AWRUDUKUMARA

    එක එක කාල වල ජනප්‍රිය වු කියමන්

    එක එක කාල වල ජනප්‍රිය වු කියමන් අයියලා එක එක කාලේ ජනප්‍රිය වු කියමන් දන්නකෝ:D * කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්න එපා *බඩ ගැන හිතපු අය රට ගියා රට ගැන හිතපු අයට බඩ ගියා * කලෙහි ගුණ නොදන්න කලවැද්දා *සුජී ඔය ෆෝන් එක දීපන් ලමයෙක්ට තව දන්න එවා දාන්න
  12. AWRUDUKUMARA

    Free Rata Yanna Set Una.

    අයියා යන්නේ නැත්නම් මට යන්න සෙට් කරන්න බැරිද:love::love: බඩ ගැන හිතපු අය රට ගියා රට ගැන හිතපු අයට බඩ ගියා:D කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්න එපා :D
  13. AWRUDUKUMARA

    දුටු තැන අල්ලා පොලිස්සියට ලගම බාරදෙනු

    හරි thaththe හරි ! ලස්සන නම thaththe උයා තුර්කිද වෙල්කම් ටු එලකිරි thaththe :love::love:
  14. AWRUDUKUMARA

    බර වාහන exam

    දන්නෑ අයියේ බම්ප්
  15. AWRUDUKUMARA

    දුටු තැන අල්ලා පොලිස්සියට ලගම බාරදෙනු

    සොරි අයියේ මේකේ ඉන්නේ මට වඩා බාල මල්ලිද? නැත්නම් අන්කල්ලා ඇන්ටිලද ? ඒක නෙමෙයි අයියේ දැන් අයියට මම කියන්නේ අන්කල් කියලද මල්ලි කියලද අයියේ?:confused:
  16. AWRUDUKUMARA

    දුටු තැන අල්ලා පොලිස්සියට ලගම බාරදෙනු

    දන්නෑ අයියේ අයියටත් එහෙම උනාම මේ වගේ ත්‍රෙඩ් දානවද?:rolleyes:
  17. AWRUDUKUMARA

    දුටු තැන අල්ලා පොලිස්සියට ලගම බාරදෙනු

    ඉඩ සීමිතයි දැන්ම ඉඩ වෙන්කර ගන්න
  18. AWRUDUKUMARA

    දුටු තැන අල්ලා පොලිස්සියට ලගම බාරදෙනු

    දැන්වීම් සදහා ඉඩ වෙන්කර ඇත රු 1500/=

    No contents