නය පිළිබද ප්‍රස්නයක්

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    නය පිළිබද ප්‍රස්නයක්

    100,000 ක්

    ඩේලි ගන්න එකද හොද (6%- 10%)

    නැත්නුම් රන් බාන්ඩ උකස් කරලා ගන්න එකද හොද (1.2%-2.5%)

    10% පොලියට ගන්න එකද හොද (monthly 10% or 6%)

    ඉක්මනින් උපදෙසක් ඕන
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    daily awulak na. ee ganna gana wage 2 times wath ganna puluwan kiyala confident nam. nikam hithala madi. sirawata salli thiyenna ona. daily hoda business ekak karana ekata
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩේලි දෙන්න නෙවි ගනනි ඕනි කරන්නද එපා ද

    Uba business ekak nemi num karanne daily ganna epa daily ganne podi business karana un .Badu gatta dawase wikka laben daily salli gewanawa .eka thama daily case eke wenne .
    Uba ehema ekak nemi num karanne pawning thama hodama .