හොදයි යාලුවනේ ඔන්න ඉතින් SLT Speed Limit අයින් වෙන්න ලඟ දවස් නේ ඉතින් මන් අද අරන් ආවා පට්ට TV series එකක් TV series බලන අයට මේක වැදwගත් වෙයි.
කතාව යන්නේ මේ විදියට ඇමරිකානු පවුලක් වට ගෙතුනු කතාවක් තමා මේක මිනිස්සුන්ගේ පදිරි වැඩ ජරා වැඩ හොඳ වැඩ SEX , Comedy , Action එක්කම ලස්සන ආදර කතාවකුත් මේක...