1. කෝරලේමහත්තයා

    ඩුබායි ඉන්න කෙනෙක්ගෙන් ලොකු උදවුවක් ඔනේ

    ගියොතින් අඩුවට කාමරයක් salah al din වලින් ගන්න පුලුවන් වෙයි .මේහරිය ජනාවාස ටිකක් අඩුයි train එක තියෙන නිසා ඕන තැනකට යන්න පුලුවන්.ට්‍රේන් එකේ ගිහින් salah al din වලින් බහින්න.
  2. කෝරලේමහත්තයා

    ඩුබායි ඉන්න කෙනෙක්ගෙන් ලොකු උදවුවක් ඔනේ

    ඩුබායි වල ඉතාලි ,සවුත් අෆ්‍රිකා, සමහර යුරෝප් රටවල් මුල්බැහැගෙන ඉන්නව කොච්චර වැඩ දන්නැති උන්ව ඉහලින් පිලිගන්නව..වැඩකරන්න වෙන්නේ ආසියානු රටවල් වල අයට තමයි. මමත් අවුරුදු හයක් ඉදල තියෙනව IT Field එකේ කේරල උන්ගෙන් පරිස්සම් වෙයන් ප්‍රමෝශන් නම් ගැනිවත් දෙන ජාතියෙ උන්. My secret is never train any...
  3. කෝරලේමහත්තයා

    මත්පැන් පානයෙන් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාව

    අපිට රටක් විදිහට වැනි වැනි ඉස්සරහට යන්න පුලුවන්..

    No contents