ඇහැරිලා.. මතක නියගය
හිතම කකියා පෑරිලා
ආදරෙන් අපි හමු උනෙද අද
ආදරෙන් අපි වෙන් උනා
සදට උපමා කල නුබත්
නුබට උපමා කල සදත්
ඇවිලිලා.
හදේ ගැබුරුම ස්වර්ගයේ
ගැහෙන හදවත සොවින් මිරිකේ
අතින් පිරිමැද සුව කරන්නට
හැකිද මටවත් නුබටවත්
මගෙම හිතමට උදුරලා
විසිකරන්නට නොහැකිනම්
මදිද ඒවන් කර්මයක්
දැනෙන සෙනෙහස හිතින්...