ඕක ගොඩක් කල් බන් ඇවිල්ල. එත් සව්න්ඩ් කොලිටියට තියන එකක් හොයාගන්න බැරි උනා. කසුන්ගේ මියුසික්. හැබැයි ඉන්දිකා උපමාලි වගේ කියන්න නම් කාටවත් බැහැ බන්. නදීකලා සුපර් ස්ටාර් වලදී කියන උන්ගේ ගායනය විශිෂ්ටයි කිව්වට ගොඩක් සුපර් ස්ටාර් මෙගා ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ගිගා ස්ටාර් එන උනාට සින්දු...