මෙම අත්සන් සමස්තයක් වශයෙන් ගෙන බලන විට සිංහල හා දෙමළ අක්ෂරවලින් මිශ්රඉව ඇති බව
පෙනේ. රත්වත්තේ දිසාවගේ අත්සන තනිකරම දෙමළ භාෂාවෙනි. මේ අත්සන් තුළ හඳුනා නොගත්
අක්ෂරද දක්නට ඇත.
උඩරට ගිවිසුම අත්සන් කළ සෙසු ප්රතධානීන් සතර දෙනාවූ දූල්ලෑව, මිල්ලව, ගලගම හා ගලගොඩ
දිසාවවරුන්ගේ අත්සන් දැක්වෙන...