සන්වේදී නිර්මාණයක්...පුන්චි දුකක් ඇති වුනා නිර්මාණය කියවලා ගැහැණු ලමයින්ම 3ක් ඉන්න පවුලක බාලයා හැටියට කවදා හරි අපිත් කූඩූ වෙලා ගියාම අනේ ඉතින් අපේ අම්මටයි තාත්තයිත් මෙහෙම අපි එනකම් බලන් ඉදීවිනේ...මේ නිර්මාණය කියවද්දී සිත එක තැනක නතර වුණා.ඒ තරම් සන්වේදී නිර්මාණයක් සහෝ ස්තුත්යි එවැන්නක් අපිත් එක්ක බෙදා ගත්තාට 



