1. Miami-Vice

    Strong 7.7-magnitude earthquake rocks Thailand and Myanmar..⚡

    43 people trapped after building collapse in Bangkok https://edition.cnn.com/world/live-news/myanmar-thailand-earthquake-03-28-25-intl-hnk/index.html?t=1743149049520
  2. Miami-Vice

    රජයේ ආපන ශාලා ජාලයක් පිහිටුවන්න යයි: නාරාහේන්පිටින් ඇරඹේ

    සතොස, දුම්රිය වගේ තවත් එක විහිලුවක් උනේ නැත්තං හොඳයි
  3. Miami-Vice

    ට්‍රම්ප් ගොනාගේ ඩිෆෙන්ස් සෙකට්‍රි දාපු "සිග්නල්" එක

    ඕක බං හූතියොංව නොමග යවන්ඩ කොරපු ටිරිකිස් එකක්... හූතියො ඔය ලීක් උන එක ඇත්ත කියල හිතුවට පස්සෙ ඇම්බුස් කොරනව :baffled:
  4. Miami-Vice

    ට්‍රම්ප් ගොනාගේ ඩිෆෙන්ස් සෙකට්‍රි දාපු "සිග්නල්" එක

    ට්‍රම්පච්චි නිසා තමයි උඹල ඔහොමවත් බේරිලා ඉන්නෙ... නැත්තං ජෝකර් මාස තුනකට සැරයක් ඇවිල්ල බයිඩගෙ ඔලුව අත ගාල ඩොලර් බිලියන් 50 ගානෙ උඹලෑ බදු සල්ලි උදුරගෙන යනව... උඹ තාම ඇමරිකාවෙද ඉන්නෙ? මෙක්සිකෝ වලට පැන්නෙ නැද්ද? :baffled:
  5. Miami-Vice

    Avengers: Doomsday

    මට හිතෙනව Channing Tatum හොඳට කරයි කියල... බලමු
  6. Miami-Vice

    Avengers: Doomsday

    The Infinity Saga: Phase One (2008-2012) Iron Man (May 2, 2008) The Incredible Hulk (June 13, 2008) Iron Man 2 (May 7, 2010) Thor (May 6, 2011) Captain America: The First Avenger (July 22, 2011) Marvel’s The First Avengers (May 4, 2012) Phase Two (2013-2015) Iron Man 3 (May 3, 2013) Thor: The...
  7. Miami-Vice

    Avengers: Doomsday

    Channing Tatum (Gambit) (y)
  8. Miami-Vice

    සුදු බබාලා ඕනිද?

    දැන්ම ඕක නැවැත්තුවෙ නැත්නම් පස්සට ලොකු ප්‍රශ්නයක් වෙනව
  9. Miami-Vice

    සුපිරි ෆිලුමක්

    බලන්ඩ ඕනෙ (y) https://yts.mx/movies/frailty-2001
  10. Miami-Vice

    ⛔ UPDATE#2 ⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ඩියාගෝ ගාෂියා කඳවුර සූදානම් කරයි! 😱

    වැඩිම උනොත් ඉතිං කවුරුවත් නැති පැතිවලට මිසයිල් හත අටක් දෙපැත්තට ගහ ගනියි අපි ගහගත්ත කියල පෙන්නන්ඩ
  11. Miami-Vice

    මේකිට නම් කොයි වෙලේ හරි නයෙක් දෂ්ට කරනවා

    ගෑනුන්ට ඔය ජොබ් හරි යන්නෙ නෑ.... සත්තුත් සෑහෙන්න දුක් විඳිනව ඇති මේ ගෑනි උන්ව හැන්ඩ්ල් කරන විදියට

    No contents