පන්සල් ගියාම ඔයාලත් මෙහෙමද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,371
    1
    17,098
    113
    −273.15°C
    ටේබල් ටෙනිස් ගහන්න ඕ...න... නැද්.....දා.........

    486603081_9509639535816961_496981430730340313_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    කැරියා අරියාදුවට වතුර දානවා වගේ බෝධීන්වහන්සේ පැන් වලින් නාවන්නෙ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ටේබල් ටෙනිස් ගහන්න ඕ...න... නැද්.....දා.........

    486603081_9509639535816961_496981430730340313_n.jpg
    මුන් දිහා අඩුගානේ අප්පිරියාවක් නැතුව බලන් ඉන්න පුළුවන්.

    කැරියා අරියාදුවට වතුර දානවා වගේ බෝධීන්වහන්සේ පැන් වලින් නාවන්නෙ
    ඔතනට යන්න පින තියෙන්නෙම කිදෙනෙක්ට විතරද.
    මුන්ට අගයක් නෑ
    ------ Post added on Mar 26, 2025 at 5:49 PM
     
    • Wow
    Reactions: Absolute Zero

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    අඩො බෝධියට වතුර වක්කරන හැටි දැක්කම හිතෙනව මිනිහගෙ හිතේ කිසි තෙතක් නෑ කියලා..
    අනේ ශෑර් බලේ ගන්නනන් මේව කරන්න ඕන ශෑර් කියල කියන්න ඇති ගොට්ටොටික ඌට
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    At least he is not pretending that he is so religious that everyone praises him. He is the only politician who doesn't give a fuck about what people think about him.
     
    • Like
    Reactions: kinkon

    gama22

    Well-known member
  • img_1_1726485804181.jpg

    ආගමක් දහමක් දන්න පිලිපදින එකෙක් නම් තව කමක් නෑ....
    තව ආතල් දෙනවා මල්වට්ටි පූජා කරනකොට , හාමුදුරුවෝන්ට වදිනකොට එහෙම.

    ටේබල් ටෙනිස් ගහන්න ඕ...න... නැද්.....දා.........

    486603081_9509639535816961_496981430730340313_n.jpg
    img_2_1716225413096.jpg

    ------ Post added on Mar 26, 2025 at 8:38 PM
     
    • Haha
    Reactions: Absolute Zero