නෑ මචෝ මිනිහා මේ වැඩේට සම්බන්ධ වෙනකොට තමයි වයස 17. දැන් ඌට විසි ගානක් ඇති.
ඔය ඒජ් බැරියර් කතන්දරේ කියන්නේ බන් ඉන්දියාවේ සෑහෙන්න මිස්යූස් වෙන දෙයක්! ගොඩාක් ලොකු ලොකු අපරාදකාරයෝ ඕකේ වාසිය අරන් වයස 16, 17 ටීනේජර්ස්ලා (පාසල් හැර ගියපු, මුඩුක්කු ඒරියාවල, කාත් කවුරුත් නැති කොල්ලො එහෙම ) ලවා...