ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙන&#3535

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,125
    3,981
    113
    මේකෙ මුල් සිද්ධිය ගැන සිංහලෙන් විස්තරයක් තියේද?

    දැන් එකෙක්ට අවුරුදු 25යි කියන්නෙ එතකොට අවුරුදු 18යිනෙ බන් යන්තන්.
    රෑ කොල්ලත් එක්ක ෆිල්ම් එකක් බලල ගෙදර යන ඉද්දි බස් එකක් නවත්තල. අනිතිම හෝල්ට් එකෙන් පස්සේ උන් කියල අපි යන්නෙත් ඔය ගොල්ලෝ යන පැත්තට ඉන්න. කියල. පස්සේ අනිත් අය බැස්සහම බස් එක මගින් හරවද්දී ඇයි කියල අහද්දී උන් කොල්ලට හොඳටම ගහල කෙල්ල දූෂණය කරලා. වීල් බ්‍රෂ් එක පාවිච්චි කරලා කෙල්ල ගේ බඩවැල් එහෙමත් තුවාල වෙන්න ඇතුලට දාල. කෙල්ල පොරබදල තුන්දෙනෙක් හපලා. කොහොම හරි අසාධ්‍ය තත්වෙන් දෙන්නම බිම දාල ගිහින්. 9.30 ට පටන් ගත්තු එක 11.30 ට තමයි කෙනෙක් දැකල පොලිසියට කියල තියෙන්නේ.
    කෙල්ල දවස් 10ක් විතර අසාධ්‍ය වෙලා ඉඳල මැරුණා අන්තිම දවසේ සිංගප්පූරු ගෙනිච්චත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    :P:P

    එකෙක් වයස 18ට අඩුයි කියලා පුනරුත්තාපනයට යැව්වා. අනිකා හිරගේ ඇතුලෙම එල්ලිලා මළා!!
    18 පැන්නම මරයිද දන්නෑ :dull::dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    රෑ කොල්ලත් එක්ක ෆිල්ම් එකක් බලල ගෙදර යන ඉද්දි බස් එකක් නවත්තල. අනිතිම හෝල්ට් එකෙන් පස්සේ උන් කියල අපි යන්නෙත් ඔය ගොල්ලෝ යන පැත්තට ඉන්න. කියල. පස්සේ අනිත් අය බැස්සහම බස් එක මගින් හරවද්දී ඇයි කියල අහද්දී උන් කොල්ලට හොඳටම ගහල කෙල්ල දූෂණය කරලා. වීල් බ්‍රෂ් එක පාවිච්චි කරලා කෙල්ල ගේ බඩවැල් එහෙමත් තුවාල වෙන්න ඇතුලට දාල. කෙල්ල පොරබදල තුන්දෙනෙක් හපලා. කොහොම හරි අසාධ්‍ය තත්වෙන් දෙන්නම බිම දාල ගිහින්. 9.30 ට පටන් ගත්තු එක 11.30 ට තමයි කෙනෙක් දැකල පොලිසියට කියල තියෙන්නේ.
    කෙල්ල දවස් 10ක් විතර අසාධ්‍ය වෙලා ඉඳල මැරුණා අන්තිම දවසේ සිංගප්පූරු ගෙනිච්චත්.

    තැන්ක්ස් බන් විකීපීඩියා එකෙත් කියෙවුවා.

    ලංකාවෙ වින්ද්‍යා gang rape case එක ඔයිට වඩා කුරිරු විදිහට බන් කරල තියෙන්නෙ ඇගේ කෑලි හොටන් කපලා. කෝ බන් ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවද?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    18 පැන්නම මරයිද දන්නෑ :dull::dull:

    මොන පිස්සුද බන්! පොර රිලීස් වෙලාත් දැන් අවුරුදු තුනක් විතර වෙනවා!!:sorry::dull:

    ෆට්ටම ආතල් එක කියන්නේ මචෝ පොර රිලීස් වුණාට පස්සේ සිරකරුවොන්ගේ සුබසාධන වැඩපිලිවෙලක් යටතේ ඉන්දීය රජයෙන් බුවාට "මහන මැෂිමකුත්" පරිත්‍යාග කරලා..... ස්වයං රැකියාවක් කොරගෙන කාලා ඇඳලා හිටපිය කියලා!!!:lol: ඔය වැඩේ නිසා ආන්ඩුව ලෙසටම බයිට් වුණා "ස්ත්‍රී දූෂණයක් කලොත් මහන මැෂිමක් ෆ්‍රී" කියලා!!!!:rofl::P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    18 පැන්නම මරයිද දන්නෑ :dull::dull:

    මරන්නේ නෑ බන්.. මන් හිතන විදිහට උට ඒ වෙද්දී 18ක් නැති නිසා මේ දූශනය නොතේරුමට කරපු දෙයක් කියලා නිදහසක් ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මොන පිස්සුද බන්! පොර රිලීස් වෙලාත් දැන් අවුරුදු තුනක් විතර වෙනවා!!:sorry::dull:

    ෆට්ටම ආතල් එක කියන්නේ මචෝ පොර රිලීස් වුණාට පස්සේ සිරකරුවොන්ගේ සුබසාධන වැඩපිලිවෙලක් යටතේ ඉන්දීය රජයෙන් බුවාට "මහන මැෂිමකුත්" පරිත්‍යාග කරලා..... ස්වයං රැකියාවක් කොරගෙන කාලා ඇඳලා හිටපිය කියලා!!!:lol: ඔය වැඩේ නිසා ආන්ඩුව ලෙසටම බයිට් වුණා "ස්ත්‍රී දූෂණයක් කලොත් මහන මැෂිමක් ෆ්‍රී" කියලා!!!!:rofl::P

    මරන්නේ නෑ බන්.. මන් හිතන විදිහට උට ඒ වෙද්දී 18ක් නැති නිසා මේ දූශනය නොතේරුමට කරපු දෙයක් කියලා නිදහසක් ඇති.

    ඌට 18ක් නැත්නම් අපි හිතමුකො ඌට 17යි කියලා. මේ සිදිදිය වෙලා තියෙන්නෙ 2012දි. අවුරුදු 8කට කලින්. 17 එකාට එතකොට අවුරුදු 9ක්. මූ කොහොමද බන් මේ රේප් එකට සම්බන්ධ උනේ. ඔය වයසෙදි ඕවා තේරෙන්නෙ නෑනේ. මූ අරුන්ට සපෝර්ට් කරලා වගේ නේද? ඉන්දියාවෙ මිනිස්සු ඕකව මරන්නෙ නැති එක පුදුමයි.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඌට 18ක් නැත්නම් අපි හිතමුකො ඌට 17යි කියලා. මේ සිදිදිය වෙලා තියෙන්නෙ 2012දි. අවුරුදු 8කට කලින්. 17 එකාට එතකොට අවුරුදු 9ක්. මූ කොහොමද බන් මේ රේප් එකට සම්බන්ධ උනේ. ඔය වයසෙදි ඕවා තේරෙන්නෙ නෑනේ. මූ අරුන්ට සපෝර්ට් කරලා වගේ නේද? ඉන්දියාවෙ මිනිස්සු ඕකව මරන්නෙ නැති එක පුදුමයි.

    නෑ මචෝ මිනිහා මේ වැඩේට සම්බන්ධ වෙනකොට තමයි වයස 17. දැන් ඌට විසි ගානක් ඇති.

    ඔය ඒජ් බැරියර් කතන්දරේ කියන්නේ බන් ඉන්දියාවේ සෑහෙන්න මිස්යූස් වෙන දෙයක්! ගොඩාක් ලොකු ලොකු අපරාදකාරයෝ ඕකේ වාසිය අරන් වයස 16, 17 ටීනේජර්ස්ලා (පාසල් හැර ගියපු, මුඩුක්කු ඒරියාවල, කාත් කවුරුත් නැති කොල්ලො එහෙම ) ලවා මිනීමැරුම් වගේ දේවල් කරව ගන්නවා!! අරූ ඉතින් කොහොමත් ඇතුලේ ඉන්නේ අවුරුදු තුනක් වගේ නේ බන්!!! එලියට ආපු ගමන් ඌට ලැබෙන්න ඕනි අමවුන්ට් එක ලැබෙනවා!!!! එතනින් එහාට උටත් ඉතින් ජීවිතේට ගොඩ එමක් නැහැ.......!!!! හරි නම් මේ වගේ අපරාධයකදි වයස් සීමාව 14 දක්වා වත් පහලට ගේන්න ඕනි!!!!!:frown::angry:
     
    :yes::yes: