ලියල තියෙන සමහර ඒවගේ ඇත්තකුත් තියෙනව , ඒත් මචන් උබ ,මම අපි කව්රුත් දන්නව ල0කාවෙ දේශාපාලනය කියන්නේ ගු හට්ටියක් කියල , කිසිම පක්ශයක කිසිම නායකයෙක් නැ කිරි වගේ සුදු . ඒත් මචන් ෆොන්සෙකා ගැන අපි කතා කරන්නේ මෙතන මහින්ද සහ රජය විසින් ගන්න ලද නින්දිද දේශපාලන පලිගැනිමක් ලෙස . ඔයාට ඒක නැ කියන්න පුලුවන්ද...