අනික උබ අපිට කියන්නේ රාජය මාධය ප්‍රකාශකය කියන හැම දේම විශ්වාස කරන්න කියලද ,:D අනේ ඔයානම් එහෙම ඇත්ත බොරුව බලන් නැතිව විශ්වාස කරනව ඇති , අපිනම් එහෙම නැ , ඒකනේ මෙච්චර වෙල KP කූඩු කලා කියල කරෙ කොහෙටද කියල ඇහුවම ඇඹරෙන්නේ ..:lol:.
ඔය KP කුඩු කාල කියල කියනවානම් දැන ගන්න ඔනේ කොහෙටද කූඩු කලෙත් කියල මොකද...