මේ කතාව නං සෑහෙන්න දෙනෙක් අහල ඇති. ඒක ෂුවර්..රී පෝස්ට් නම් සොරි වෙන්න ඕනෙ
ටික කාලෙකට ඉස්සෙල්ලා පොලිස් මූලස්ථානයේ තිබුනා අළුතින් උප පොලිස් පරික්ෂකවරුන් බඳවා ගැනීම සඳහා පවත්වපු සම්මුඛ පරික්ෂණයක්. මේ සම්මුඛ පරික්ෂණය මෙහෙයවුයේ පොලිස් අධිකාරි වරයෙක් ඒ මිනිහගේ කැබින් එකේමයි.
එක බුවෙක් ඇතුලට අරන්...