ඔය කියන්නෙ දැනට ලෝකයේ පවතින මූලද්‍රව්‍ය සියල්ලක්ම සෑදී තිබෙන්නෙ තරු මතදී..තරු වලින් තමා මෙලොව පවතින සියලු ග්‍රහ වස්තු නිර්මාණය උනෙ.තරු විවිධ ක්‍රියාවලි වලට භාජනය වෙලා තමා විවිද මූලද්‍රව්‍ය සෑදුනේ.අප ශරීරයේ විවිධ අංග වල අන්තර්ගත ද්‍රව්‍ය නිර්මාණය වී පවතින්නෙ විවිද මූලද්‍රව්‍ය වල එකතුවෙන්...