වැදගත් ලිපියක් මචං,බොහොම ස්තුතියි දැනුම බෙදා ගත්තට,හෙතුවාදියෝ ඕනෑතරම් කා ගහපුදෙන්,ඔට්ටු අල්ලපුදෙන්,මොකද අද ඊයේ නෙවෙයි අවුරුදු දාස් ගානක ඉඳල හේතුවාදීන් පැවතගෙන එනවනේ....
ඕවා ගණන් ගන්නේ නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ...මොලේ තියෙන එකා ඇත්ත ඇති සැටියෙන් දකියි,මිසදිටුවා උගේ මිත්‍යා දෘෂ්ටියේම...