නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mcn boru kata kiyanna epa,
    kaata hari oppu karala pennnanna puluwan nam pennapan ?
    bari nam ubala paradai, kata wahan hitapan bari nam.

    bet eka daapu ekage qualifications wadak na. mokada bet eka daala tiyenne salli walata.
    puluwan nam wada pennala dinapan, bari nam kata wahan hitapan. :lol:

    මාත් හිතන්නෙ නෑ කාටවත් ඔට්ටුව දිනන්න ලේසි වෙයි කියල. මොකද මාත් නැකත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක සම්පුර්ණයෙන් බැහැර කරන්න තරම් දැනුමකුත් මං ගාව නෑ. මේ වගේ එකකදි ඔට්ටුව දාන එකාගේ qualifications ගොඩක් වැදගත්. anonymous ඇවිත් මේ වගේ දාන කොට කෙලින්ම scam ඝනයට වැටෙන්නෙ. එකයි මම කිව්වේ seriousනම් පත්තරේ ad එකක් දාන්න කියල.​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මාත් හිතන්නෙ නෑ කාටවත් ඔට්ටුව දිනන්න ලේසි වෙයි කියල. මොකද මාත් නැකත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක සම්පුර්ණයෙන් බැහැර කරන්න තරම් දැනුමකුත් මං ගාව නෑ. මේ වගේ එකකදි ඔට්ටුව දාන එකාගේ qualifications ගොඩක් වැදගත්. anonymous ඇවිත් මේ වගේ දාන කොට කෙලින්ම scam ඝනයට වැටෙන්නෙ. එකයි මම කිව්වේ seriousනම් පත්තරේ ad එකක් දාන්න කියල.​

    owa kaatawat oppu karanna ba bn.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    owa kaatawat oppu karanna ba bn.

    හරි ජෝතිෂ්‍යය දුවන්නේ තනිකර probability ක්‍රමය මත. කවදාවත් 100% probability එකක් දෙන්න බෑ. අපි දන්න විද්‍යාවත් දවසින් දවස වෙනස් වෙනවනෙ මචන්. ඒක නිසා අපිටත් කියන්න බෑ ඕව 100% ක් බොරුයි කියලත්. අවුරුදු 20කටකලින් time traveling එක science fiction කියලනේ කිව්වේ. ඒත් දැන් quantum physics වලින් ඒක වෙනවා කියල නිරීක්ෂණය කරලා තියනවනේ. අද අපි ඉගෙනගන්න දේ හෙට බොරු කියල ඔප්පු වෙන්න පුළුවන්. ඒක නිසා science මත 100% ක් විශ්වාසය තියන්න එපා. මොකද අයින්ස්ටයින් එයාගේ කාලයේ තිබ්බ විද්‍යාව 100% විශ්වාස කලානම්, relativity theory එක කවදාවත් හදන්නේ නෑ. :)
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මට නයි අරින්න ඕන නැහැ. මට නයි අරින්න ඕනනම් 5 මිලියන් විතර දාල ඔට්ටුව අල්ලන්න පුළුවන් කියන්න තිබ්බ. අනෙක ලක්ෂ 10 බැරිනම් මම ලක්ෂ 5 කට් උනත් එකඟයි කීවා. අනෙක් පැත්තෙන් ගත්තම මචන් මේක ඔට්ටුවක්. මම මෝඩයෙක් වෙන්න පුළුවන්. මම ඔට්ටුව පරද උනොත් මම මෙතන කිච වෙයි. එදාට මම මෙතනින් යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ ගන්න එපා. මට ලක්ෂ 10 හොයාගන්න එක ලොකු කජ්ජක් නොවෙයි. එකියන්නේ මම මහා ලොකු පෝසතෙක් කියන එක නොවෙයි. මගේ වාහනේ විකුණලා මට ඒ මුදල සොයා ගන්න පුළුවන්.

    උබත් එක්ක මට වාද කරලා තේරුමක් නැහැ බන්. ඔයාට ඕනනම් ඔයාගේ මතය තුල ඉන්න. එකේ අවිලක් නැහැ.

    මමනම් හිතන් ඉන්න හැටියට ලක්ෂ 10 ලොකු ගානක්.:( මොකද මහන්සි වෙලා හම්බ කරන නිසා රුපියල් 100 ත් මට ලොකු ගානක් ඔට්ටු දාන්න.:nerd:

    මචන් බොරු ඕන නෑ. උඹට ලක්ෂ 10 මහා ගානක් නෙමෙයිනම්, ඔය ඔට්ටුව මෙතන දාන්නේ ඇයි? මෙතනට එන කියෙන් කීදෙනාද නැකත් බලන්නෙ? වැඩි හරියක් ඉන්නේ ඉස්කෝලේ යන එවුන්නෙ. උඹ ඇත්තටම serious නම්, පත්තරේ ad එකක් දාන්න තිබ්බනෙ. මොකද පත්තරේ ad ඒක සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියකදී. anonymous විදිහට එන public forum එකකක ඕක දාල නයි ඇරීමට මිස වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ?

    උඹ සිරාවටම හිතුවද මෙතන එකෙක් හරි උඹව serious ගනියි කියල?:lol:
     
    aruna47

    Well-known member

  • ලක්ෂ 20 ඔට්ටු දාන්න online forum එකක් කියාපු තැන.:lol:

    අනේ මන්ද බන්. උඹ හිටපු ගමන් මොලේ ඇති කතා කියනව. ඒත් නයි අරින්න ගිහින් හැමදාම මඩ නාගන්නව.

    උඹ කලින් දාල තියන thread අනුව මට කියන්න පුළුවන් උඹට තියන ලොකුම උවමනාව මෙතන නැකත් බැලිල්ල බොරු කියල ඔප්පු කරන එකට වඩා උඹට ලක්ෂ 10ක් තියනවා කියල කියන ඒක.:rolleyes:

    කාලෝ ෆොන්සේකා එහෙම challenge එකක් කලේ හා කරන්න හැකියාවක් තියෙන්නේ ඒ මනුස්සය එකට අවශ්‍ය සුදුසුකම් තියන කෙනෙක් නිසා.

    උඹ විද්‍යාව ගැන දන්න මහාචාර්ය වරයෙක්ද? විද්‍යාව ගැන කාලක්වත් දන්නේ නැතුව දෙයක් විද්‍යානුකුලව බොරු කියල නිගමනයකට ඔයා එන්නේ කොහොමද?

    උඹට සල්ලි තියනවද නැද්ද කියල කියන්න මට පුළුවන් කමක් නෑ. ඒත් බුද්ධියෙන් කාලෝ ෆොන්සේකා කෙනෙක් නොවෙන බවනම් මම හොඳට දන්නවා.:lol:

    මු බෞද්ධ එකෙක් නෙම බන්. පොඩ්ඩක් තේරුම් ගනින්. මුගේ දාලා තියන එක පොස්ට් එකක්වත් බෞද්ධ නෙම අබෞද්ධ. ඉතින් උබත් මු වගේ හිපාටුවෙක් කියන දේවල් කොට් කරලා කාලේ නාස්ති කරගන්නවා.. ලක්ෂ 20 නෙම කොටි 2ක් උනත් ඔට්ටු මු අල්ලයි. ඔට්ටුව පරාද උනාම ලාස්ට් සින් දවසත් එක්ක. දවස්ටික ගෙවිලා යයි. මු අලුත් ෆේක් එකකින් එයි.:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මචන් මට නයි අරින්න ඕන නැහැ. මට නයි අරින්න ඕනනම් 5 මිලියන් විතර දාල ඔට්ටුව අල්ලන්න පුළුවන් කියන්න තිබ්බ. අනෙක ලක්ෂ 10 බැරිනම් මම ලක්ෂ 5 කට් උනත් එකඟයි කීවා. අනෙක් පැත්තෙන් ගත්තම මචන් මේක ඔට්ටුවක්. මම මෝඩයෙක් වෙන්න පුළුවන්. මම ඔට්ටුව පරද උනොත් මම මෙතන කිච වෙයි. එදාට මම මෙතනින් යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ ගන්න එපා. මට ලක්ෂ 10 හොයාගන්න එක ලොකු කජ්ජක් නොවෙයි. එකියන්නේ මම මහා ලොකු පෝසතෙක් කියන එක නොවෙයි. මගේ වාහනේ විකුණලා මට ඒ මුදල සොයා ගන්න පුළුවන්.

    උබත් එක්ක මට වාද කරලා තේරුමක් නැහැ බන්. ඔයාට ඕනනම් ඔයාගේ මතය තුල ඉන්න. එකේ අවිලක් නැහැ.

    නෑ උබට ලක්ෂ 10 හොයාගන්න එක ලොකු කජ්ජක් නෙමද :shocked: ඉතින් ඉතින් ඊට පස්සේ ලක්ෂ 10 හොයාගත්තා කියමුකෝ උයා. මොකද කරන්න හිතන් ඉන්නේ බබෝ :dull: අනික කුක්කු මැණික උයා තේරුම් ගන්න මණික උයාට අන්තිමට පොල්ලේ නටන්න වෙන්නේ ඒ ලක්ෂ 10 පියවන්න :( ඔට්ටු නම් තියන්න එපා. අන්තිමට මොට්ටු තමා තියාගන්න වෙන්නේ :(
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    ඕකුන් ඔක්කොම බොරුව දාල මිනිස්සු අන්දන එක තමා බන් කරන්නේ.හරිනම් ඔය මගුල් ඔක්කොම තහනම් කරන්න ඕන.අනික තමය් ඔය දේවාල කරන උන්.ඕකුන් ඔක්කොටම ඔකුන්ගේ දෙය්යෝ ඉස්සරම පු@#කේ අරින්න ඕන
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් ඉන්නෙ ගොඩක් බොරුකාරයො.. ඕව ඔප්පු කරන්න යන්න තරම් ගුප්ත දේවල් ගැන දැනුමක් තියෙන අය දැන් නෑ.. හැමෝම සල්ලි වලට යට වෙලා.. ඒ නිසා ඕව ඔප්පු කරන්න විදිහක් නෑ.. ඒකෙන් කියවෙන්නෙ නෑ ඕව බොරුයි කියල.. අපි නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනව :P :P :P :P

    උඹ මේ වගේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති නෙ මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තෙ :P
    අනිවා එහෙම බලාපොරොත්තු වෙයං ඈ :P
    දැන් ගුප්ත බලයන් ඔප්පු කරන අලුත්ම මන්තරේ තමා ඕක :P

    Copied reply.... from

    markhaloce
    user_offline.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1527951&page=3

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මමනම් හිතන් ඉන්න හැටියට ලක්ෂ 10 ලොකු ගානක්.:( මොකද මහන්සි වෙලා හම්බ කරන නිසා රුපියල් 100 ත් මට ලොකු ගානක් ඔට්ටු දාන්න.:nerd:

    මචන් බොරු ඕන නෑ. උඹට ලක්ෂ 10 මහා ගානක් නෙමෙයිනම්, ඔය ඔට්ටුව මෙතන දාන්නේ ඇයි? මෙතනට එන කියෙන් කීදෙනාද නැකත් බලන්නෙ? වැඩි හරියක් ඉන්නේ ඉස්කෝලේ යන එවුන්නෙ. උඹ ඇත්තටම serious නම්, පත්තරේ ad එකක් දාන්න තිබ්බනෙ. මොකද පත්තරේ ad ඒක සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියකදී. anonymous විදිහට එන public forum එකකක ඕක දාල නයි ඇරීමට මිස වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ?

    උඹ සිරාවටම හිතුවද මෙතන එකෙක් හරි උඹව serious ගනියි කියල?:lol:

    සීරියස් තමා.

    පුලුවන්නම් උගෙ චැලේන්ජ් එකට කෙලින් උත්තර දීපන්.
    උබ බොරුවට උඩ පැන්නට. ජීවිතෙට බෑ 100% Sure .
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සල්ලි වැඩිනම් නැති බැරි අයට උදව්වක් කරපන් බන් මෝඩ ආතල් ගන්නෙ නැතුව.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    සීරියස් තමා.

    පුලුවන්නම් උගෙ චැලේන්ජ් එකට කෙලින් උත්තර දීපන්.
    උබ බොරුවට උඩ පැන්නට. ජීවිතෙට බෑ 100% Sure .

    උඹ serious උනා කියල වැඩක් නෑ.:rofl:
    දෙයක් දාන්න කලින් අනිත් posts ටිකත් කියවල හිටපන්.:lol:
    කෙලින් උත්තර ඒවයි ඇති.
    මොකද නැත්නම් මෙහෙම අහේතුකව කෑ ගහනකොට බුද්ධිය හිනයි කියල කට්ටිය හිතයි.

    මටනම් ජීවිතේට බෑ තමයි. මොකද මම නැකත් බලන්නෙ නෑ, නැකත් ගැන මහා විස්වාසෙකුත් නෑ.:lol:

    ඒ වගේම මම කියලත් ඇති නොදන්න අය 100% කියන වචනේ පාවිච්චි කරන හැටිත්.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හරි ජෝතිෂ්‍යය දුවන්නේ තනිකර probability ක්‍රමය මත. කවදාවත් 100% probability එකක් දෙන්න බෑ. අපි දන්න විද්‍යාවත් දවසින් දවස වෙනස් වෙනවනෙ මචන්. ඒක නිසා අපිටත් කියන්න බෑ ඕව 100% ක් බොරුයි කියලත්. අවුරුදු 20කටකලින් time traveling එක science fiction කියලනේ කිව්වේ. ඒත් දැන් quantum physics වලින් ඒක වෙනවා කියල නිරීක්ෂණය කරලා තියනවනේ. අද අපි ඉගෙනගන්න දේ හෙට බොරු කියල ඔප්පු වෙන්න පුළුවන්. ඒක නිසා science මත 100% ක් විශ්වාසය තියන්න එපා. මොකද අයින්ස්ටයින් එයාගේ කාලයේ තිබ්බ විද්‍යාව 100% විශ්වාස කලානම්, relativity theory එක කවදාවත් හදන්නේ නෑ. :)

    උබ මෙකත් පිලිගන්නව ඇති අවුරුදු 2000/3000 ගානකට කලින් දන්න දෙවල් වලට වැඩිය සැහෙන දෙවල් ඉර ගැන තරු ගැන ග්‍රහ ලොක ගැන දැන් මිනිස්සු දන්නව , එව හදිල තියන සන්ගටක පවා, ඉර කියල හදුන් වන ජතියෙ එකක උපත සිදුවෙන හැටි , ග්‍රහලොක කැරකෙන්නෙ ඇයි, ඉර නිකුත් කරන කිරන මොනවද .. එ කිරන වලින් ආරක්ශා වෙන්න ඔසොන් ස්තරයෙ වැදගත්කම ... ඉතින් තරු වලින් ග්‍රහලොක වලින් මිනිස්සුට වෙන බලපැම ගැන අහන්න පුලුවන් හොදම තැන එ පිලිබද විදිමත් විදිහට පරික්ශන කරන විද්වතුන්ගෙන් මිසක් , ඉර කියන්නෙ මොකක්ද කියලවත් හරියකට කියාගන්න තෙරුමක් නැති මිනිහෙක්ගෙන් නෙවෙයි නෙද ?
     
    මම ඔය ජෝතිෂ්‍යය ගැන ඉගෙන ගෙන නෑ මචන්. ඒක හින්ද මට කියන්න බෑ ඒක 100% ක් වැඩ කරනවා කියල. ඒ හේතුව නිසාම තමයි මට කියන්න බැරි ඒක බොරු කියලත්. අපේ නූතන විද්‍යාව පවතින්නේ බොහොම ප්‍රාථමික අවදියේ කියල විද්‍යාව ගැන දැනුම තියන ඕන කෙනෙක් දන්නවා. ජෝතිෂ්‍යය බොරු කියල ඔප්පු කරන්න තාම විද්‍යාව දියුණු නෑ. මේ යුගයේදී ධ්‍යාන ලබපු අය හොයන්න නැති නිසා මේක ඇත්ත කියලත් ඔප්පු කරන්න බැරි වේවි. මොකද ජෝතිශ්‍යයේ theory ඒක හරියටම දන්නවනම් දන්නේ එහෙම කෙනෙක්.​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුප්ත විශ්වාශ ඇදහිලි බොරු වෙන්න පුලුවන්, එත් ලනකාවේ හැමෝම ගෙපලක් කපනකොට, වැඩක් පටන් ගන්නකොට නැකත් බලනවා. මත විශ්වාශ කරන්නේ නැහැ වැඩිය. එත් කාලෝ ෆොන්සේකා නම් කරන්නේ මිනිස්සුන්ගේ සම්ප්‍රදායික විශ්චාස වලට හිනාවෙලා පොර වෙන්නේ හදන එක. පොරත්වය ශේෂ්ටත්ව වීමේ ලෙඩක් උට තියෙන්නේ, විශ්වාස කරන්න්ත්ත්ම් නොකර හිටපන්. මිනිස්සුන්ට ගරහන්නේ නැතුව, කරුණු පැහැදිලි කරලා දීම වෙනි ගැරහීම වෙනයි,
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ලක්ෂ 20 ඔට්ටු දාන්න online forum එකක් කියාපු තැන.:lol:

    අනේ මන්ද බන්. උඹ හිටපු ගමන් මොලේ ඇති කතා කියනව. ඒත් නයි අරින්න ගිහින් හැමදාම මඩ නාගන්නව.

    උඹ කලින් දාල තියන thread අනුව මට කියන්න පුළුවන් උඹට තියන ලොකුම උවමනාව මෙතන නැකත් බැලිල්ල බොරු කියල ඔප්පු කරන එකට වඩා උඹට ලක්ෂ 10ක් තියනවා කියල කියන ඒක.:rolleyes:

    කාලෝ ෆොන්සේකා එහෙම challenge එකක් කලේ හා කරන්න හැකියාවක් තියෙන්නේ ඒ මනුස්සය එකට අවශ්‍ය සුදුසුකම් තියන කෙනෙක් නිසා.

    උඹ විද්‍යාව ගැන දන්න මහාචාර්ය වරයෙක්ද? විද්‍යාව ගැන කාලක්වත් දන්නේ නැතුව දෙයක් විද්‍යානුකුලව බොරු කියල නිගමනයකට ඔයා එන්නේ කොහොමද?

    උඹට සල්ලි තියනවද නැද්ද කියල කියන්න මට පුළුවන් කමක් නෑ. ඒත් බුද්ධියෙන් කාලෝ ෆොන්සේකා කෙනෙක් නොවෙන බවනම් මම හොඳට දන්නවා.:lol:

    :lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.

    මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.

    ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.

    අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.

    හොහ් හොහ් හෝ.. දැන් උඹ කියන්නේ හරිහමන් ජොබක්වත් නැති උඹට ලක්ෂගනන් ඔට්ටු අල්ලන්න සල්ලි තියන්වා... මගේ අධොමුඛයෙන් හිනා ගියා බොලව්.. උඹ ඔය කෑගහන්නෙත් තියන කුහක ඉරිසියාවට මිස වෙන දේකට නෙමෙයි.. ඉස්සෙල්ල කියහන් මචෝ උඹ හඳහන කාට හරි කියලා බලවගෙන තියන්වද?
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16345933 said:
    හොහ් හොහ් හෝ.. දැන් උඹ කියන්නේ හරිහමන් ජොබක්වත් නැති උඹට ලක්ෂගනන් ඔට්ටු අල්ලන්න සල්ලි තියන්වා... මගේ අධොමුඛයෙන් හිනා ගියා බොලව්.. උඹ ඔය කෑගහන්නෙත් තියන කුහක ඉරිසියාවට මිස වෙන දේකට නෙමෙයි.. ඉස්සෙල්ල කියහන් මචෝ උඹ හඳහන කාට හරි කියලා බලවගෙන තියන්වද?

    මු ඉපදිලා තියෙන්නේ සුනක නැකතට. ඒ කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ඉපදෙන්නේ නැති වෙලාවක
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    නැකැත් රාල;16345933 said:
    හොහ් හොහ් හෝ.. දැන් උඹ කියන්නේ හරිහමන් ජොබක්වත් නැති උඹට ලක්ෂගනන් ඔට්ටු අල්ලන්න සල්ලි තියන්වා... මගේ අධොමුඛයෙන් හිනා ගියා බොලව්.. උඹ ඔය කෑගහන්නෙත් තියන කුහක ඉරිසියාවට මිස වෙන දේකට නෙමෙයි.. ඉස්සෙල්ල කියහන් මචෝ උඹ හඳහන කාට හරි කියලා බලවගෙන තියන්වද?

    පු@#ක පලල ලුණු දහන්, ලුණු දාල පැණි ටිකක් දහන්,වරු 3ක් මැටි හට්ටියක රත් කරලා,නිව්නම මදුරු තලා ඇට ටිකක් එක්ක කාපන්.එතකොට මොලේ පැදෙය් උඹේ
     
    Status
    Not open for further replies.