මම ආයුර්වේදය පට්ටපල් බොරුවක් කියන්නෙ නෑ. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ගත්තොත් මොන්ටිසෝරි අවදියෙවත් නෑ. ළදරු අවදියෙ තියන එකක් ආයුර්වේදය කියන්නෙ. ඉතින් ළදරු අවදියෙ තියන ඒව හරි ලොකු දේවල් කියල පෙන්නන්න එක එක බොරු ගොතල පෙන්නනව. ඒවගේ බොරුවක් තමා නිළ කියන්නෙ. බටහිර විද්‍යාවට අනුව නිළ කියල ජාතියක්...