වැල්ලකට හෝටලේකට ගිහාම අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියොත් එක්ක ආතල් එකෙන් ඉන්නව දකින්න පුලුවන් හොදට. ඒත් ලංකාවෙ ගෑනු එක්ක සුද්දො ඉන්නව වගේ විහිලු කතා කියන්න එපා. මට ඔය පැත්ත ගැන හොදට අත්දැකීම් තියනව. ලංකාවෙ කොල්ලො සීයකට පට්ටම ලස්සන සුද්දියො සීයක් සෙට් වෙද්දි ලංකාවෙ එක කෙල්ලෙක්ට නාකි සුද්දෙක් සෙට්...