හ්ම්ම්..... හැම කතාවකටම දෙන්න හැකි 3ක් තියේ මා දන්න විදියට නම් මල්ලිය.... :) 1.) වෙන්වීමක් (දුක ) 2.) එක්වීමක් (සතුට ) මේක කෙටි කතාවක් නම් 3.)ප්‍රශ්නාර්ථයකින් ඉවර කරන්නත් පුලුවන් කමක් තියේ. කවි ලියුවට මට ආදර කතා කියවල හෝ ලියල නම් වැඩි පලපුරුද්දක් නෑ මල්ලියා.... ඒත් මේ කතාව සත්‍ය සිද්ධියක් නොවේ...