A/L fail උනා කියල මිනිහෙකුගේ දක්ෂතාවයවත්, දැනුම්වත්, හැකියාවවත් මනින්න බෑ නේ... අනිත් එක programming එහෙම ඉස්කෝලේ කියල දෙන්නේ නෑ නේ.. කොහොමත් ඉගෙනගන්න එපැයි. ඉතින් ඉගෙනගෙන ඩිග්‍රිය ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ... හැබැයි මම රජයේ campus යන අය අවතක්සේරු කරන්නෙත් නෑ.. මොකද, A/L ලියල campus යන්න, දක්ෂ...