මචං, මම උඹත් එක්ක පෞද්ගලික තරහක් නෑ.. ඒ උනාට ඔහොම මෝඩ ආතල් ගන්න එපා.. තනියම ආතල් එක ගනින්, මේ වගේ හැමෝම බලන සයිට් එකක දාන්නේ නැතුව.. ඉස්සෙල්ලම කියපන්කො උඹ ඔය program එකට වචනෙකින් හරි සහය දුන්නද කියල?.. ලංකාවේ විතරක් තියන භාෂාව ලෝකයට යන එකට සතුටු වෙයන්, ඒකට පුළුවන් තරමින් උදව්වක් කරපන්... සිංහල...