මායා කිඹුලෙක් හදමු
තිය තිය නොම..සිට -එනු එනු ඇතු...ලට
.
.
.
.
.
.
ඔන්න අද ගෙනාව උණු උණු බඩුවක්,බඩුවක් කිව්වට බඩුවක්ම නෙවෙයි(නෙද්දකින් තොපිලයි වල් හිත),පොඩි දෘෂ්ටි මායාවක්.මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්,ඒ කිව්වේ කෘත්‍රිම එකෙක්.
මෙන්න මේ පල්ලැහැ තියෙන...