මායා කිඹුලෙක් හදමු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මායා කිඹුලෙක් හදමු

    තිය තිය නොම..සිට -එනු එනු ඇතු...ලට
    .
    .
    .
    .
    .
    .

    ඔන්න අද ගෙනාව උණු උණු බඩුවක්,බඩුවක් කිව්වට බඩුවක්ම නෙවෙයි(නෙද්දකින් තොපිලයි වල් හිත),පොඩි දෘෂ්ටි මායාවක්.මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්,ඒ කිව්වේ කෘත්‍රිම එකෙක්.
    මෙන්න මේ පල්ලැහැ තියෙන චලන චිත්තරේ බලල ඉමුකො.
    වීඩියෝ කෑලි ඕන නෑ,යූ ටියුබ් එකේ බෆර් වෙන්න වෙලා යන හින්ද මෙන්න gif එකක්ම දැම්ම...............
    ඕනේ උන් මේ වීඩියෝ එකත් බලහල්ල,
    එතකොට මොකද්ද මේ මලිත්තා කියවන හරුපේ කියල තේරෙයි............
    j1O6Od5.gif

    දැන් තේරෙනවා නේ මම මොකක් වගේ එකක් ගැනද කිව්වේ කියල,
    දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියල,

    ඩිස්ක්ලේමරය - අන්තර්ජංජාලයෙන් සොයාගත් අතර මාගේ බුද්ධිමය දේපලක් නොවන බැව් කරුණාවෙන් සලකන්න.

    nTYIZgb.jpg

    මේකේ තියෙන කඩ ඉරි දිගේ නවන්න..........
    ඇලවුම් වාසි වලින් නවල අලවගන්න

    පල්ලෙහැ තියෙන එකේ තියෙනවා පොඩි sketch එකක්, කොහොමද අලවගන්න ඕනේ කියල...

    5KDNHzu.jpg

    කිඹුලෝ විතරක් නෙවෙයි බව්වෝ ඥාව්වෝ වගේ උනුත් හදාගන්න පුළුවන්
    HkgHFfn.jpg

    QW3SNqa.jpg

    මේක කරලා බලන්න,පට්ට ලස්සනයි කුකුලනි.
    බලලා හොඳයි නම් බම්පියක් දාගෙන යමල්ලා.....
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්"

    අර දත් ගලවන එකාත් ඔය වගේම තමා කොයි වෙලෙත් අපි ගැන ඇහැ ගහගේනමයි ඉන්නේ....... :lol::lol::lol:

    එල එල මලිට්ටෝ මම උඹට කලින් රෙප් දීලා කියන්නේ ඇඩ්ඩියා අන්න....... :rofl::P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    "මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්"

    අර දත් ගලවන එකාත් ඔය වගේම තමා කොයි වෙලෙත් අපි ගැන ඇහැ ගහගේනමයි ඉන්නේ....... :lol::lol::lol:

    එල එල මලිට්ටෝ මම උඹට කලින් රෙප් දීලා කියන්නේ ඇඩ්ඩියා අන්න....... :rofl::P
    හොක් හොක්..........:lol::lol::lol:
    ade patta yako!
    eeka thiyanne kanapita paththata kiyala hithan baluwath wenasa penne na. :D
    dath sonnayata hodatama ridei mekatanam :rofl:
    මේක දැම්මේ කාටවත් රිද්දන්න නෙවෙයි හොට්ටෝ:angry::angry::angry::angry:
    ලස්සනට හදල බලන්න
    නෙදකිං හංකොකා........
    දණ ගහපිය:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    "මේකෙන් හදන්න යන්නේ කොයි පැත්ත හැරුණත් අපේ දිහා බලන් ඉන්න සින්තටික් කිඹුලෙක්"

    අර දත් ගලවන එකාත් ඔය වගේම තමා කොයි වෙලෙත් අපි ගැන ඇහැ ගහගේනමයි ඉන්නේ....... :lol::lol::lol:
    අම්මප ඇත්ත.
    සද්ද නැතුව ඉදලා අපිට වැරදෙන වෙලාවක් බලලා පහනේ බූතයා වගේ මතු වෙනවා :dull:
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මප ඇත්ත.
    සද්ද නැතුව ඉදලා අපිට වැරදෙන වෙලාවක් බලලා පහනේ බූතයා වගේ මතු වෙනවා :dull:

    සත්‍යා ඔයා????:shocked::shocked::shocked:
    මේ ගොම්මන් වෙලාවේ කොහෙද හක්කලං කොරන්නේ??
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සත්‍යා ඔයා????:shocked::shocked::shocked:
    මේ ගොම්මන් වෙලාවේ කොහෙද හක්කලං කොරන්නේ??
    යකෝ රෑ 12ට ගෙදරින් පිට හිටියා වගේනෙ නාකි මාමි ටෝක්ස් දෙන්නෙ.
    උයාලට වගේ පරක්කු උනහම ගෑණු බර බරේ දන්නෙ නෑනෙ අපිට
    අට්පි තනිකඩ සමනල පැටව්නේ :cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ රෑ 12ට ගෙදරින් පිට හිටියා වගේනෙ නාකි මාමි ටෝක්ස් දෙන්නෙ.
    උයාලට වගේ පරක්කු උනහම ගෑණු බර බරේ දන්නෙ නෑනෙ අපිට
    අට්පි තනිකඩ සමනල පැටව්නේ :cool:
    අපිත් බැඳලා නෑ හොට්ටෝ:angry::angry::angry:

    man me baluwe ape sonnayawa oya widihata hadanna kramayak:oo:

    අපෝ.........ගූ බෙට්ටක් හදපන් ඔයිට හොඳයි:frown: