1. Nucleardeath

    Post Your Car Pics

    323 Astina ekak thiyanawa kiyala danneth adai. Mehe nam ekakwath ne danna tharamin. lankawe godak thiyana late 80s 2 door astina eka nam niyamai. feels like a nimble pocket rocket
  2. Nucleardeath

    Post Your Car Pics

  3. Nucleardeath

    මොකද බං කරන්නෙ?😕

    Mu avurudu 20 weddi stress wela jeevithe epa wela thiyana heti balapanko. Den un podi kale idanma rat race eka duwanawa eka ekage boru life eka instagram eken compare kara kara api 20 weddi kisima barak pathalak nethuwa full sepe hitiye. Aththatama mun paw
  4. Nucleardeath

    chocolate

    100, 200 ewath kanawa mewath kanawa
  5. Nucleardeath

    chocolate

    පට්ට රහයි
  6. Nucleardeath

    මේ වෙලාවෙ උබලට ඉන්න පුළුවන් ද බන්

    පොඩ්ඩක් එලියට බැහැලා බලපල්ලා හුලං බිදක් නෑ
  7. Nucleardeath

    මෙහෙම රස්නයක්

    උඹ රස්නේ කියල දෙයක් නෑ කියලා අවබෝධ කරගෙනනෙ ඉන්නේ ඒකයි :rofl:
  8. Nucleardeath

    So, Ricky Gervais noticed us...

    There’s no grey area in free speech. It’s either black or white ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ දවස් වල free speech ගැන මැරෙන්න හදන රැඩිකල් නිරා සෙට් එකට පුළුවන්නම් ඉස්ලාම් ගැන හරි අල්ලා ගැන හරි ජෝක් එකක් කරන්න කියන්න. අන්න එතකොට පොඩ්ඩක් වැඩේ අව්ල් යනවා Bunch of hypocrites
  9. Nucleardeath

    මෙහෙම රස්නයක්

    රෑටත් රස්නේ එක වගේ තියෙන්නෙ නම් පලවෙනි සැරේට
  10. Nucleardeath

    සෙවනගල කහ පැකට් එක

    Thanks. ඔව් බන් ඒක ඇත්ත. හෑෂ් බටර් ටිකක් හදාගන්න මහ ලොකු වෙලාවක් යන්නෑ. ඒක කරානම් හරි ගුලි ගන්නැතුව
  11. Nucleardeath

    සෙවනගල කහ පැකට් එක

    ලංකාවේ ගුලි ජාති 4ක් විතර කාලා තියනවා ඒත් කවදාවත් high එකක් ඇවිත් නෑනේ බන්. මේ සෙවනගල කහ පාට එක සිරාවට edible එකක් වගේ high එකක් දෙනවද? Hash butter කාලා තියනවා ඒක නිසා edibles වල ආතල් එක දන්නවා
  12. Nucleardeath

    මාර රස්නයක්නේ සිංහලු

    Retawath ehema cool wenawan hodai ban. Me pette unta nidagannath ne green tea hadala cool karala bonna (without sugar) lime tikakuth add karanna ------ Post added on 1685433062
  13. Nucleardeath

    මාර රස්නයක්නේ සිංහලු

    Issara mehema ne ban. Podi kale udeta iskole yanna naddi wewlanawa seethalata.. Den okkoma wenas wela thiyenne. Me vidihata giyoth nam innama beri wei. Nuwara unath den dawalta sehenna rasnei ne
  14. Nucleardeath

    මාර රස්නයක්නේ සිංහලු

    accuweather දවල්ට නම් අවුලක් නෑ කියන්න පුළුවන්. රෑට 38C කියන්නේ පිස්සු හැදෙනවා බන්
  15. Nucleardeath

    මාර රස්නයක්නේ සිංහලු

    මේ ඊයේ රෑ 11.30 තිබ්බ temperature එක 38C 🥵
  16. Nucleardeath

    Indian Premier League - 2023 🏏🏆

    මතීෂ අන්තිම ඕවරේ ගත්ත විකට් දෙක පට්ට වටිනවා. ඒකෙන් තමයි DLS recalculated target එක අඩු උනේ

    No contents