මෙහෙම රස්නයක් කවදාවත්ම ඇවිත් නෑනේ ලන්කාවට....
Precipitation: 16%
Humidity: 85%
Wind: 11 km/h
Precipitation: 16%
Humidity: 85%
Wind: 11 km/h

තව මාසයක් වත් තිබ්බොත් හික් ගෑවෙනවාටික ටික පුරුදු වෙන්න තියෙන්නේ... කොහොමත් 35-40 සෙල්සියස් වගේ නිතරම තියෙයි![]()
thu thu thuuuතව දවස් 10කට වත් ලොකු වැස්සක්නම් වහින්නේ නෑ..
හැබැයි මේච්චර රස්නයක් තිබ්බේ නෑ. මට මතකට විදියට 2016-2019 අතරේ හොඳට වැස්සත් තිබුණා.ඔව්..මට මතක විදියට 2016 ත් මෙහෙම රස්නියක් ආව දවල් රෑ ඉන්ඩම බැරි ගානට.
ඊයේ නම් වැස්සා හවස...... රෑ සනීපෙට නිදාගත්තා. අද තාම රස්නෙයි.මෙහෙම රස්නයක් කවදාවත්ම ඇවිත් නෑනේ ලන්කාවට....
Precipitation: 16%
Humidity: 85%
Wind: 11 km/h
උඹ රස්නේ කියල දෙයක් නෑ කියලා අවබෝධ කරගෙනනෙ ඉන්නේ ඒකයිMata ganak nane

මේ අවුරුද්දෙ රස්නිය වැඩියි කියල මටත් හිතෙනව..2016 කාලෙ අඳුරන වයසක අය කිව්ව එයාලගෙ ජීවිත කාලෙටම එහෙම රස්නියක් ආවෙ නෑ කියල.හැබැයි මේච්චර රස්නයක් තිබ්බේ නෑ. මට මතකට විදියට 2016-2019 අතරේ හොඳට වැස්සත් තිබුණා.
Mamai ransei kiyala dekak ne.mama rasne unaඋඹ රස්නේ කියල දෙයක් නෑ කියලා අවබෝධ කරගෙනනෙ ඉන්නේ ඒකයි![]()

Dislike karanna one mekata namතව දවස් 10කට වත් ලොකු වැස්සක්නම් වහින්නේ නෑ..