1. R

    Study & Work Malaysia Help !!!!!!!!!!!!!!!!

    මැලේසියාවේ පිටරට අයට ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයම් කරන්න දෙන්නේ නෑ මචන්. එහෙම එහෙ ගිහින් නිකන් කාලේ නාස්ති කරගන්න එපා.
  2. R

    Gaza wala mokada me venne..... ?

    යුදෙව්වෝ කියන්නේ කාටවත් නැමෙන්නේ නැති ජාතියක් ඉස්සර ඉඳලම. බයිබලේ පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ තියනවා යුදෙව්වෝ පලස්තීනුවන්ට එරෙහිව යුද්ද කරපු හැටි. යුදෙව්වන්ගේ පොරොන්දු දේශය තමයි මේ. ඒක රැක ගන්න ඕනෙම දෙයක් කරනවා. යුදෙව්වෝ තමයි ඉස්සර ඉඳලම රජවරුන්ට යුද්ද කරන්න පොලියට ණය එහෙම දීලා ඒ ලැබෙන පොළියෙන්...
  3. R

    Beagle ballo innawada?

    මුන් හොඳ ජාතිය මචන්. ඇති කරපන් හොඳට විටමින් එහෙම දීලා. වැඩිය ප්‍රෝටීන් තියන කෑම එහෙම දෙන්න එපා. උඹට හම්බුන පැටියාගේ ෆොටෝ එකක් දාපන්කෝ
  4. R

    වයින් ටයිම් ලයින් - 1

    කව්ද සල්ලි කාරයා? :baffled::baffled:
  5. R

    වයින් ටයිම් ලයින් - 1

    එළ. හොඳ එකක් හොඳේ?? ජරාවක් එපා :P
  6. R

    වයින් ටයිම් ලයින් - 1

    කියනවට බීලා බලපන්කො. හැබැයි හොඳ බ්‍රැන්ඩි එකක් බීපන් ජරාවක් නැතුව. සෙන්ට් රෙමි වගේ
  7. R

    වයින් ටයිම් ලයින් - 1

    බ්‍රැන්ඩි නියමයි මචන් ඇපල් ජූස් එක්ක අයිස් කැට දාලා
  8. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ගාල්ල මුහුදේ මීටර් 25ක් යටින් තියනවලු "ටැංගෝ" කියලා ගිලුණු නැවක නටබුන්. මෙතන ගොඩක් ප්‍රසිදයිලු කිමිදෙන්න. මෙන්න ඒක ගැන කරපු වාර්තා වැඩ සටහනක්. වීඩියෝ කරලා තියෙන්නේ ඩේවිඩ් බාර්ලික් විසින් ගෝ ප්‍රෝ 3 කැමරාවකින්. බලන්නකෝ ලස්සන ;);) Diving "Tango" shipwreck Sri Lanka 2014 1oCxvFEmqRM#
  9. R

    වයින් ටයිම් ලයින් - 1

    ආ මෙන්න
  10. R

    වයින් ටයිම් ලයින් - 1

    මම නං කැමති ස්වීට් වයින් වලට මචන්. අනික් ඒවා තිත්තයි. මේ දවස් වල හම්බුනා ඉන්දියාවේ ගෝවානි වයින් එකක්. සුපිරි.
  11. R

    Brazil පැරදුන හේතුව සොයාගනී!!!!

    නේපාලේ කෙල්ලෙක් සියදිවි නසාගත්තලු බ්‍රසීල් පැරදුන දුකට :S
  12. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    මේක කලින් එළකිරි එකේ පොස්ට් කරේ අපේ මරුසිරා සහෝදරයා විසින්. රුසියානු ජාතික සංචාරකයින් 2013 ලංකාවට ආව වෙලාවක ලංකාවේ සුන්දරත්වය වීඩියෝ කරපු එකක්. හැබැයි බාෂාව තේරෙන්නේ නෑ හැබැයි ලංකාවේ ලස්සන නම් බලාගන්න පුළුවන් OWN EYES (issue number 4) - SRI LANKA 4FvkPaGM6E0 මේ විදේශ ජාතිකයෙක් වන රෙනේ ගෘබර්...
  13. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    මේ අපේ ලංකාවේම සෙට් එකක් ගොඩක් මහන්සි වෙලා කරපු වැඩසටහනක්. උපරිමයි Horton Plains & Kirigalpoththa | Pinnacle Journeys S01E01 QejQiAR96P8#
  14. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ඔහ් එහෙමද? :sorry:
  15. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    මේ තවත් ප්‍රසිද්ද සංචාර වාර්තා වැඩසටහන් නිර්මාණය කරන ඇමරිකානු ජාතික "ඇන්තනි බෝර්ඩේන්" ඉදිරිපත් කරන නෝ රේසර්වේෂන්ස් වැඩ සටහනේ ශ්‍රී ලංකාවේ වැඩ සටහනයි. Anthony Bourdain - No Reservations - Sri Lanka 1 - 3 cALfeKuAc8E Anthony Bourdain - No Reservations - Sri Lanka 2 - 3 jmFxVpXGvpk Anthony...
  16. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ත්‍රෙඩ් එකේ තියන වැදගත්ම වීඩියෝ එක මේක වෙන්න ඕනේ. මේ වාර්තා වැඩ සටහන ඇවිත් අපේ ලංකාවේ තේ වලට වර්ෂ 100ක් පිරීම නිමිත්තෙන් ගොඩක්ම ඉස්සර කරපු වැඩ සටහනක්. මේකේ මුළු ක්‍රෙඩිට් එකම යන්න ඕනේ මේකේ නිර්මාතෘ වරයා වන පී. හෙට්ටිආරච්චි මහතා වෙතටයි. CENTURY OF CEYLON TEA - 1969 FnmjVU6m2XI#
  17. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    ලංකාවේ කකුළුවෝ, නිල් තල්මස්සු හා ලංකාවේ තේ ගැන ඇමරිකාවේ CNN Go එකෙන් කරපු අලුත්ම අලුත් වැඩ සටහනක් මේක. CNNGo in Sri Lanka: Spicy Crabs, Blue Whales & Ceylon Tea 6rYh9oypnW4#
  18. R

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    මචන් මම පීටර් කුරුවිට ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ ගිය අවුරුද්දේ. මෙන්න මුළු ත්‍රෙඩ් එකම තියනවා. ;) http://www.elakiri.com/forum/showthread.php?t=1575151

    No contents